Ear_Muff_ගන්න_තැනක්_???

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මචන්ලා... මේ වගේ Ear Muff එකක් ගන්න තියන තැනක් දන්නවා? :)

dfe22c8a-b4ea-46bd-9dbd-c725d42669bf.jpg


https://www.ebay.com/itm/Howard-Leight-Clarity-C1F-Folding-Ear-Muff-Improve-Worker-Safety-Blocking-Noise/162980801044?epid=1503014156&hash=item25f269aa14:m:m_RZ8uRsVOaRwgBqgufj0-g


https://www.ebay.com/itm/HOWARD-LEIGHT-IMPACT-SPORT-ELECTRONIC-MUFFS-OD-GREEN-HEARING-PROTECTION/142795263355?epid=14006557784&hash=item213f42cd7b:g:zaQAAOSwmC5a-kCh

මොකද මේක එන්නත් මාසයක් වගේ යන නිසා ඊට කලින් ගන්න පුළුවන් නං ගන්න බැලුවේ...
මේක ම ඕන නෑ...
මෙහෙ තියන මොකක් හරි හොඳ එකක් ගන්න තිබ්බා නං දැනට ඇති....

දන්න තැනක් තියනවා නං කියන්නකෝ..... :) :)