Ebay අඩුම ගානට වටිනා බඩු

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    28qwyzp.jpg


    2pt2x3l.jpg


    මචං ඔය සන්ග්ලාස් එකේ කොලිටිය කොහොමද මචං
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    හොද Sun-glass එහෙම නැද්ද මචන්ලා අඩුවට

    http://www.aliexpress.com/item/1-se...and-windproof-bike-motorcycle/1911379697.html
    මෙන්න මේක පොඩ්ඩක් බලන්න.මාත් ඔඩරේ දැම්ම ආවම බලන්න ඕන.දැන් හැමතැනම rey ban ,
    මේවගේ ස්පෝර්ට්ස් සන්ග්ලාස් නම් දකිනවා අඩුයි.Night vision එකකුත් තිබ්බා