Ebay අඩුම ගානට වටිනා බඩු

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    වයර්ලස් මවුස් එකක් 3$
    http://www.aliexpress.com/item/1Pcs...oll-Computer-PC-Optical-Mouse/2047837554.html

    32GB පෙන් එකක්.අද ආව.29GB විතරයි තිබ්බේ
    http://www.aliexpress.com/item/Whol...tick-Pen-Drive-Storage-Thumb/32244008347.html

    කනට ගහන ඇබ දෙකක්.4$ විතරයි .ප්‍රමෝෂන් එකක්
    http://www.aliexpress.com/item/Whol...e-5-5S-4-Samsung-MP3-MP4-High/2003978534.html

    මේවා ALIEXPRESS එකේ බඩු .සෙලර් ලගේ feedback හොදයි
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    http://www.aliexpress.com/item/1-se...and-windproof-bike-motorcycle/1911379697.html
    මෙන්න මේක පොඩ්ඩක් බලන්න.මාත් ඔඩරේ දැම්ම ආවම බලන්න ඕන.දැන් හැමතැනම rey ban ,
    මේවගේ ස්පෝර්ට්ස් සන්ග්ලාස් නම් දකිනවා අඩුයි.Night vision එකකුත් තිබ්බා

    Thanks ලොක්කා
    11.gif
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වයර්ලස් මවුස් එකක් 3$
    http://www.aliexpress.com/item/1Pcs...oll-Computer-PC-Optical-Mouse/2047837554.html

    32GB පෙන් එකක්.අද ආව.29GB විතරයි තිබ්බේ
    http://www.aliexpress.com/item/Whol...tick-Pen-Drive-Storage-Thumb/32244008347.html

    කනට ගහන ඇබ දෙකක්.4$ විතරයි .ප්‍රමෝෂන් එකක්
    http://www.aliexpress.com/item/Whol...e-5-5S-4-Samsung-MP3-MP4-High/2003978534.html

    මේවා ALIEXPRESS එකේ බඩු .සෙලර් ලගේ feedback හොදයි
    ALIEXPRESS ඒක ටිකක් ෂුවර් නැ නේද මචන්
    අනික ඹක්කොම තියෙන්නේ චයිනා බඩු න

     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Thanks ලොක්කා
    11.gif

    එල මචන් :cool:

    ALIEXPRESS ඒක ටිකක් ෂුවර් නැ නේද මචන්
    අනික ඹක්කොම තියෙන්නේ චයිනා බඩු න


    මම ගෙන්නන්නෙම Alie එකෙන්.හොරුනම් වැහි වැහැලා .සෙලර් ගේ feedback බලනවා තියන ඔක්කොම වගේ .ඊබේ එකෙත් ගොඩක් තියෙන්නේ චයිනිස් බඩු නේ තියෙන්නේ
    පෙන් එකයි ,කන් ඇබ දෙකයි ආව.ඇබ දේක නම් කොලිටි හොඳයි.පෙන් එකනම් ඉතින් පට්ට ගහන්න බැරි වෙයි.හැබැයි 29GB වැඩ
     

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    මචං alibaba.com එකේ බල්ක් ගන්නවානම් ඔයිටත් වැඩ අඩුව ගන්න පුළුවන්..!:yes:
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    elaz thanx mcn.....me sellers la rate eka hodaida ewanwda sure da...mt awe ne bn wagyk daala

    Podi cn ekak thiyanawa aurudu iwara wela okkama ey ban mokada danatamath parcel 16000k stock welalu unge mokaddo aulaklu man mage parcel gana wimasuwama mata hambuna uththare okai.dawasata around 6000 parcel move wenawalu.