Ebay අඩුම ගානට වටිනා බඩු

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    • Like
    Reactions: isuruimantha

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචන් දෙයක් කියන්නද...උබේ වැඩේට උබ උනන්දු වෙයන් මචන්..
    උඩ සහෝදරයා උට පුලුවන් විදියට උබට tip එකක් දීලා උදව් කලානේ..
    ඉතින් උබ කම්මැලි වෙන්නෙ නැතුව search කරලා හොයාගනින් මචෝ..

    කිරියෙ හෝම් පේජ් එකේ උඩ තියනවා search බට්න් එකක්.එතන ටයිප් කරලා හොයා ගනින්,
    නැත්තම් google එකේ උබ හොයන දේ ටයිප් කරලා ඊට ඉස්සරහින් :www.elakiri.com මෙහෙම දාලා search කරපන් මචන්.
    උදා- (dell studio mp3 :www.elakiri.com)
    Awlak na bn!!!;) "a friend in need is a friend indeed" :eek:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මචන් දෙයක් කියන්නද...උබේ වැඩේට උබ උනන්දු වෙයන් මචන්..
    උඩ සහෝදරයා උට පුලුවන් විදියට උබට tip එකක් දීලා උදව් කලානේ..
    ඉතින් උබ කම්මැලි වෙන්නෙ නැතුව search කරලා හොයාගනින් මචෝ..

    කිරියෙ හෝම් පේජ් එකේ උඩ තියනවා search බට්න් එකක්.එතන ටයිප් කරලා හොයා ගනින්,
    නැත්තම් google එකේ උබ හොයන දේ ටයිප් කරලා ඊට ඉස්සරහින් :www.elakiri.com මෙහෙම දාලා search කරපන් මචන්.
    උදා- (dell studio mp3 :www.elakiri.com)

    හම්බුනා බන්. ටිකක් බැලුව. Cobra අයියට හොයන්න කියල බලන් හිටිය නෙමේ බන්. මන් හිතුව එයා ඒව bookmark දාගෙන ඇති කියල. ඒකයි එයාට හොයල එවන්න කිව්වෙ. මට හම්බුනා ebay ගැන තිබ්බ ත්‍රෙඩ් සෙට් එකක්ම. ටිකක් ටිකක් බලාගෙන ගියා. වැඩේ උට බාර දීල පැත්තකට උනා නෙමෙයි.:):):)
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    $_12.JPG

    මෙන්න මේකත් සුපිරි ,ගෙවන ගානට මාර වටිනව
    රු 185

    ලින්කුව මෙන්න

    matah oken 5k 6k genalla tiyenwa ban supiri ithin...
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1213130:shocked::shocked:

    ඔන්න එහෙනම්!!! මම මල්ලි කෙනෙක් මම හිතන්නේ!!!!

    අව්ලක් නෑ බන්. ගොඩක් ස්තුතියි. මන් කියෙව්වෙ වෙන එකක්. මෙච්චර විස්තර තිබුනෙ නැහැ ඒකෙ. ඒක වැඩිය තේරුනෙත් නැහැ. අව්ලක් නෑ හිමින් සැරේ නිදහසේ කියවල බලන්න ඕනා.. :)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අව්ලක් නෑ බන්. ගොඩක් ස්තුතියි. මන් කියෙව්වෙ වෙන එකක්. මෙච්චර විස්තර තිබුනෙ නැහැ ඒකෙ. ඒක වැඩිය තේරුනෙත් නැහැ. අව්ලක් නෑ හිමින් සැරේ නිදහසේ කියවල බලන්න ඕනා.. :)
    Ela !!!;);)
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    හම්බුනා බන්. ටිකක් බැලුව. Cobra අයියට හොයන්න කියල බලන් හිටිය නෙමේ බන්. මන් හිතුව එයා ඒව bookmark දාගෙන ඇති කියල. ඒකයි එයාට හොයල එවන්න කිව්වෙ. මට හම්බුනා ebay ගැන තිබ්බ ත්‍රෙඩ් සෙට් එකක්ම. ටිකක් ටිකක් බලාගෙන ගියා. වැඩේ උට බාර දීල පැත්තකට උනා නෙමෙයි.:):):)

    ඔ කේ මචන්...මම එහෙනම් වැරදියට තේරුම් අරන් තියෙන්නෙ..:sorry::(
    එලකිරි ම තමයි ..:)

    ෆෝන් එක අරගෙන අපිටත් ෆොටෝ කෑල්ලක් දාමු ඈ බලන්න..;)
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔ කේ මචන්...මම එහෙනම් වැරදියට තේරුම් අරන් තියෙන්නෙ..:sorry::(
    එලකිරි ම තමයි ..:)

    ෆෝන් එක අරගෙන අපිටත් ෆොටෝ කෑල්ලක් දාමු ඈ බලන්න..;)

    ඒක අවුලක් නෑ බන්.. හැමෝගෙම අතින් අත් වැරදීම් වෙනවා නෙහ්..:) ගත්තම දාන්නම් බන් අනිවා. දැනට 2,3ක් තෝරගෙන ඉන්නෙ.. එකක තියෙන්නෙ standard shipping කියල. ඒ කියන්නෙ නිකම් පොඩි පොඩි ඒව එවනව වගේ කියන එක නෙහ්. එහෙම එවල කෙල වෙලා යයිද කියල කල්පනා කලේ.:baffled: