Ebay අඩුම ගානට වටිනා බඩු

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    40kg-x-20g-Portable-Mini-Electronic-Digital-Scale-Backlight-LCD-Display-Hanging-Fishing-Hook-Pocket-Scale.jpg_350x350.jpg

    මචාන්ස් ලා මේ වගේ තරාදි එහෙම ගෙන්වලා තියේද ?
    හොදයි ද පැවැත්ම..?
    ගෙන්නුව ලින්ක් තියේද

    meka patta machan.. thama supiriyata wada.. battery bahinnet na lesiyen. mama ekak gaththa $0.99. dan link eka nm expire wela.
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    meka patta machan.. thama supiriyata wada.. battery bahinnet na lesiyen. mama ekak gaththa $0.99. dan link eka nm expire wela.
    එච්චර අඩුවෙන්...:shocked:
    එහෙනම් හොයල බලල order දාන්න ඕනේ :)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ලංකාවෙන් ගනින් බන් ඔයිට වඩා හොද ඒවා ඇති
    :):)
    මේහෙ නම් බැලුවෙ නෑ බන්
    ගනන් වෙයි බන් මන් හිතන්නෙ:dull:
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    brooch-from-china
    මේ සෙලෙර්ගෙන් බඩු ලාභයි මචන්ල.Brooch,earrings වගේ ඒවා තමයි ලාභ.මන් ගෙනත් විකුනුව ගොඩක්.තව සෙට් එකක් on the way.:D:D
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මේක ebay එකේන් ගෙන්නන්න යන්නේ. ගෙන්නපු අය ඉන්නවද බඩු හොදද දන්නෑ නේ?
    $_12.JPG

    US $4.68
    http://www.ebay.com/itm/400983455936?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    Memory Card වලට නම් Allie එක හොදයි.. Official Store තියනවා. ( LD , Evo , Mixza )

    මමත් Mixza 64 GB එකක් දැම්මා. තාම එන ගමන්... ( US $14.99 )

    HTB1qWbALVXXXXaNapXXq6xXFXXXZ.jpg

     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Memory cards nam branded ekak gaththoth thami hoda.mama gennapu memory ekak watg wada na dan.dawasen deken iwarai