meka sound hoddda ban
හෙඩ්සෙට් එකක් නෙවි බන් ඕක දාගෙන යන පව්ච් එකක්


meka sound hoddda ban


හෙඩ්සෙට් එකක් නෙවි බන් ඕක දාගෙන යන පව්ච් එකක්![]()

![]()
මචාන්ස් ලා මේ වගේ තරාදි එහෙම ගෙන්වලා තියේද ?
හොදයි ද පැවැත්ම..?
ගෙන්නුව ලින්ක් තියේද
එච්චර අඩුවෙන්...meka patta machan.. thama supiriyata wada.. battery bahinnet na lesiyen. mama ekak gaththa $0.99. dan link eka nm expire wela.


මේහෙ නම් බැලුවෙ නෑ බන්ලංකාවෙන් ගනින් බන් ඔයිට වඩා හොද ඒවා ඇති
![]()

එච්චර අඩුවෙන්...
එහෙනම් හොයල බලල order දාන්න ඕනේ![]()
![]()
මචාන්ස් ලා මේ වගේ තරාදි එහෙම ගෙන්වලා තියේද ?
හොදයි ද පැවැත්ම..?
ගෙන්නුව ලින්ක් තියේද


මේක ebay එකේන් ගෙන්නන්න යන්නේ. ගෙන්නපු අය ඉන්නවද බඩු හොදද දන්නෑ නේ?
![]()
US $4.68
http://www.ebay.com/itm/400983455936?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
seal karala da awe?Memory cards nam branded ekak gaththoth thami hoda.mama gennapu memory ekak watg wada na dan.dawasen deken iwarai