Ebay + පාර්සල් = Eපාර්සල්

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මොනාද බන් මෙචර ගෙනාවේ,බුදු අම්ම්යෝ !! :shocked::shocked:

    :shocked: Gedarata one karana Badui , mata POdi podi weda walata one badui thamai ithin... :lol: Ape Post Man mata Dawasak kiyanawa " අනේ මල්ලී මටනම් බෑ මේච්චර උස්සන් එන්න " kiyala:baffled: Paw ban Asaranaya..... :sorry::eek:
     

    cyber-goiya

    Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    මචන් මේ බඩු එන්නේ register post ද?
    මම දන්නා විදියට නම් register ලියුම් ගේන්නේ දවස් 3ක් විතරි, ඒ දවස් 3 ගෙදර කුව්රුත් නැති උනොත් මොකද එවට කරන්නේ?
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මචන් මේ බඩු එන්නේ register post ද?
    මම දන්නා විදියට නම් register ලියුම් ගේන්නේ දවස් 3ක් විතරි, ඒ දවස් 3 ගෙදර කුව්රුත් නැති උනොත් මොකද එවට කරන්නේ?

    සමහර ඒවා register එකේ එනවා. mata thama ehema wela neban... :eek: mokada ape Gedara kauruth nettham Allapu gedarata hari dila yanawa... :)