eBay / Aliexpress (පාර්සල් තැපෑල) වැඩ නවත්තලද?

FenixBird123

Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    Capture.PNG
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,789
    113
    oww bn mama refund ganna hithala aye gaththe na seller pw kiyala..
    hoda welawata badu awa... aye damma aluth set ekk 11/11 sale ekata :P
    api salennne na :rofl:

    Buyer protection thiyenawa thawa dawas 37k so matath thawa maasayak balan hitiyaki refund ganna kalin :3
     
    • Haha
    Reactions: Aki992

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,803
    113
    මාලඹේ
    ඕනෑම item එකක් දවස් 14 න් Colombo වලට එනවා . Colombo SL Post එකේ ඉඳන් ලගම post office එකට එන්න මාසයක් යනවා . ලංගම post office එකේ ඉඳන් ගෙදර ගේට්ටුව ගාවට එන්න තව මාසයක් යනවා . එතකොට මාස දෙකයි දවස් 14ක් වෙලා ඉවරයි .🤣🤣🤣
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඕනෑම item එකක් දවස් 14 න් Colombo වලට එනවා . Colombo SL Post එකේ ඉඳන් ලගම post office එකට එන්න මාසයක් යනවා . ලංගම post office එකේ ඉඳන් ගෙදර ගේට්ටුව ගාවට එන්න තව මාසයක් යනවා . එතකොට මාස දෙකයි දවස් 14ක් වෙලා ඉවරයි .🤣🤣🤣

    Oka thamai aththma kathawa.