මටනම් පට්ට ලබයි..
දවසට $100ක වගේ වෙලදාම් කරනවා 65% විතර ලාබයි .....කවුරු හරි ඉන්නවනම් ලංකාවෙන් බඩු පටවන්න උනන්දුවෙක් කරන්න...ජෝඉන්ට් වෙලා කරන්න පුළුවන්....
මට තියෙන්නේ USA account එකක්...පාර්ට් time කරන්නේ
පොඩ්ඩා;20528436 said:Paypal එකට card එක add කරනකොට paypal a/c එකේ තියෙන නම card එකේ නමට සමාන වෙන්න ඕනෙද ?
Mamath Dropshipping Karanne Aliexpress ekai Thawa Site tikak set karagena....Paypal Lagadima Lankawata Labei Banz December or March.. Balamu ..!

මචන්ලා, ලේක් හවුස් එක හරියේ තියෙන Central Mail Exchange එකේ packaging වලට අවශ්‍ය හැමදේම තියෙනවද බන්? Padded Bags, Cardbord Boxes, Bubble Wrap, Tapes එහෙම? මම දැන් උන්ගෙන් කෝල් කරලා විස්තර අහගත්තා, එත් boxes එහෙම තියෙනවද කියල අහගන්න බැරිවුනා![]()
තව උඹල කොහොමද ලේබල් ප්‍රින්ට් කරන වැඩේ කරන්නේ?
Machanla man nationstrust bank eke card eka add kara eka commercial bank ekata wada patta labai chagers ehma
Ebanking . Estatment . Atm withdrowal wage gdak dewal free machanla
Com bank ekata wada patta supiri
මට දැන ගන්න ඕන මචන් , දැන් මම පාවිච්චි කරන්නෙ ශ්‍රි ලංකා විදිහට හදපු pay pal එකකුයි feed back 45 ක් තියන ebay account එකකුයි. මට දැනට තියන paypal account එක දැනට තියන ශ්‍රි ලංකන් ebay account එකෙන් remove කරලා
මැලේසියන් විදිහට හදපු paypal account එකක් add කරන්න පුලුවන්ද?
පරන paypal එක deactive කරන්න ඕනද ?
ebay account එක ශ්‍රි ලංකන් නිසයි, කලින් ශ්‍රි ලංකා pay pal එකක් add කරලා තිබ්බ නිසයි අව්ලක් වෙන්නෙ නැද්ද අලුතෙන් මැලේසියන් pay pal එකක් add කලාම ?
අලුත් pay pal එක add කරන්න කලින් computer එක format කරන්න හරි web history clear කරන්න ඕනද?
items sell කරලා සල්ලි pay pal එකට ලැබුනම ඒ සල්ලි bank එකට withdrow කරන්නෙ නැතුව paypal එකේ සල්ලි වලින් වෙන දේවල් ගන්න පුලුවන්ද ebay එකෙන්??
ebay අකව්න්ට් එක sell කරන්න හැදුවට පස්සෙ ඒ account එකෙන් වෙන sellers ල ගෙන් බඩු ලංකාවට ගෙන්නගන්න පුලුවන්ද?
matath mekata uttarayak depallako

Security side ekath balapan mchn.
මාස දෙකයි පටන් අරගෙන .ජොලියට පටන් ගත්තේ ....දැනට $5000ක බිස්නස් කළා