මටනම් පට්ට ලබයි..
දවසට $100ක වගේ වෙලදාම් කරනවා 65% විතර ලාබයි .....කවුරු හරි ඉන්නවනම් ලංකාවෙන් බඩු පටවන්න උනන්දුවෙක් කරන්න...ජෝඉන්ට් වෙලා කරන්න පුළුවන්....
මට තියෙන්නේ USA account එකක්...පාර්ට් time කරන්නේ
machan mage Malaysia paypal account ekak thiyenwa seylan credit card eken verify karapu... eka thamai ebay ekata link karala thiyenne.. mama ebay monawa hari vikunuwoth paypal ekata ena money cradit card ekata ganna puluweanda.. danna kastiya උදවුවක් karanna
අන්තිම දවස් 30 වෙළදාම
Quantity Sale price Total price
Total for items 1-50 54 $1,059.03 $1,101.10
Total for all items 114 $2,147.50 $2,247.26
dust ekada wikunane 
මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ ලගදීම ලංකාවට payapal එන හන්ද
![]()
හොද හොද අයිඩියා ඇති පිරිස් ......පවුද්ගලිකව විමසන්න
මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ ලගදීම ලංකාවට payapal එන හන්ද මේ ගැන කතා කරන්න හිතුනා.මේ දේවල් දැනගෙන හිතේ තියන් ඉන්නවාට වඩා ගොඩක් වටිනවා කියල හිතුනා බෙදා ගන්න එක.
මේක දන්නා හිතුනේ මට උන අත්දැකීමක් එක්ක.මම ගොඩක් ලගදි ebay විකුනන්න පටන් ගත්තේ.. එලකිරියේම ත්‍රෙඩ් කියවල එතින් ඒ හන්දම මෙතන හොද තැනක් දැනුම බෙදා ගන්න..
මට මේ හෙනම කුජිත වැඩක් උන ebay හන්ද ..මම අයිය වගේ දැන්ම විකුනන්න පොල්කිරි පැකට් එකක් .. 1.99 $ 25g ඊ බන් කොහොම උනත් ලාබයිනේ රුපියල් 35 යි වෙන්නේ ..හදිසියේම ඕක විකුණුනා ගත්තේ usa ගැනියෙක් .මම හෙන සතුටෙන් වැඩේට බැස්ස දැක්කම .ගිය ගත්ත පොල්කිරි පැකට් එක රුපියල් 35යි සමහන් එකක් ගත්ත රුපියල් 10යි. පොඩි විස්තරයක් දාපු කොලෙකුත් දැන්ම කියමුකෝ..ඇතුලට..හ්ම්ම්..තැපැල් කන්තෝරුවෙන් ගත්ත අර හොද වර්ගයේ ලිඋම් කවරයක්..ඒක රුප්යල් 35යි .. දැනටමත් හොද ගානක් ගිහින්..ලියුම අලවන්න කලින් දෙන්න ඕනෑ බලන්න ඊකත් දුන්න බලාගෙන යවහල්ල බෙහෙත් ජත්ගි යවනකොට අවුල් වගේ .මොකද සමහන් එක ගැන පොඩ්ඩක් බැලුව උන්..ඊට පස්සේ බර කිරුවා .55g ඔන්න ඊළගට තමයි තරු පෙනුනේ. රුපියල් 185 ඇඩුනා.මොනවා කරන්නද ගෙවල යැව්වා.හොදම වැඩේ එක නෙමේ. මම අපහු අරක විකුණුන හන්ද ඒක අපහු විකුනන්න දල ගියේ එක අපහු ගහින් බන්.. දුක හිතුනා.
අමහන් එක ගත්තේ පොරට නොමිලේ යවන්න .. හතුරෙක්ටවත් වෙන්න එපා
ලොකු ගානක් පාඩු උනේ නැ ලොකු දෙයක් ඉගෙන ගත්තා. කට්ටිය ලොබ නොවී දාන්න අත්දැකීම්.මොකද අපි දැනුම බෙදා නොගන්න හන්ද ගොඩක් පහල මට්ටමක ඉන්නේ මේ වගේ online දේවල් වලින් .පිටරට උන් ඉන්න තැන දැකල ඇතිනේ.එහෙනම් ජය වේවා..කාටවත් මෙහෙම නොවේව..අනික මේක මතක ටිය ගනිල්ලා ebay එකෙන් 20% ගන්නවා අපි දාල තියන බඩුවෙන් එකත් මතක තියල ගණන් දාපල්ලා..
අපි කැපුන...
![]()








සෑහෙන වටින ත්‍රෙඩ් එකක්,,, මම සෙලින් පටන් ගෙන දැන් දවස් 40ක් වෙනවා, මම ඩ්‍රොප් ෂිපින් කරන්නේ aliexpress එකෙන්,,
මමත් සැහෙන දේවල් ඉගෙන ගත්ත මේ ටිකට,, මම වැඩේට බැස්සේ මෙලෝ හසරක් නොදැන,, මට සින් එක කියල දුන්නේ එළකිරි එකේම කෙකෙනෙක්, (මේ ත්‍රෙඩ් එකට රිප්ලය් කරලා තියෙනවා දැක්ක) නම අහන්න එපා එයට කරදරයක් වෙය් හැමෝම pm යවල. ඒවගේ කියල දෙන අය අඩුය්. දැනගන්න ඕන දෙයක්ක් තියෙනවනම් කියන්න දන්නවනම් කියන්නම්. මම මේ කියන්නේ පටන්ගන්න ඉන්න අයට සහ ලගදී පටන් ගත්ත අයට.
drop ශිපිනග් කරනඅයට මේ දේවල් වැදගත් වෙය් .
(1) දනට එබය් account එකක් කරනවානම් එකෙන් සෙලින් කරන්න පුළුවන්. ලංකාවේ උනාට අව්ලක් නැහැ.
(2)පය්පල් එකනම් මලසියන් විදියට හදාගන්න ලංකාවේ එකට මනි ගන්න බැහැ . (පේපැල් හදව විදිය ගැන ත්‍රෙඩ් සැහෙන්න තියෙනවා)
(3)අපි විකුණන item එකෙන් 10%ක් එබය් එකෙන් කපනවා.
(4)පය්පල් එකෙන් ලනකාවට සල්ලි එවන හැම වෙලාවකම $5ක් charge කරනවා.
(5)පටන් ගත්ත ගමන් ලාබ අඩුය්,, එබය් එකේ list කරනකොට අනිත් site එකේ මිලට වඩා දෙගුනයක්වත් වැඩියෙන් දාන්න නැත්නම් පාඩුය් . ($5-6 ට අඩු item වලට)
(6)අනික අපි list කරපු එක අපි ගන්නsite එකේ expire වෙලා හරි ගාන වැඩි කරලා හරි තිබොත් අපි අමාරුවේ වැටෙනවා. ඒගැන පොඩ්ඩක් බලන්න. මට එහෙම එකපාරක් උනා. buyer ට talk කරල කරලා වෙන එකක් ඇගේ ගැහුවා ඊටපස්සේ.
(7)$2-3 item ලිස්ට් කරන්න එකෙන් වලකින්න,, වැඩේ පාඩුය් .
(8)අනික auction style එකට දානකොට. $0.01 වගේ පටන් ගන්නවනම් coustermersla ගේ attention එක ගන්න පුළුවන් , හැබය් වැඩේ risky.
අගුවෙන් auction එක ඉවර උනොත් පාඩුය්.
(9)අපි ගන්න site එකේ මොනාහරි දෙයක ගාන $3ය් කියල හිතන්නකෝ,, එ ගානට එක සැහෙන වටිනවා කියල හිතෙනවනම් දෙපාරක් හිතන්නන එපා ebay එකේ list කරන්න $10ට විතර. ගොඩක් වෙලාවට විකිනෙනවා.
(10)ලොකුම වැඩේ තමය් මොනාද විකුනන්නේ කියන එක,, එක ඉතින් තමන්ම තමය් තීරණය කරන්න ඕනි. site වල යනකොට item සෙට් වෙන්නව. අනික නිකන් ඉන්න වෙලාවට කල්පනා කරලා බලන්න මොනවගේ ඒවාද සෙට් වෙන්නේ කියල. එහාකොට ලේසියෙන් හොයාගන්න පුළුවන්.
(11)තව දෙයක් තමය් profit එකේ percentage එක, එකියන්නේ $2 එකක් $4 වික්ක්කොත් profit percentage එක 100%,, $2 එකක් $3 වික්ක්කොත් profit percentage එක 50% ය් .profit percentage එක 100% ට වැඩියෙන් තියාන්න බලන්න. 100% අඩුවෙනවා කියන්නේ අපිට සල්ලි හිරකරන්න වෙනවා කියන එක. එකියන්නේ 1000ක් business කරොත් 500ක් ලාබ නම්,, අතට සල්ලි එනකම් රුපියල් 1000 හිරවෙනවනේ. තේරුනාද දන්නේ නැහැ. දැනට මටහක් වෙන්නේ ඕව තමය්.
දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. දන්නවනම් කියන්නම්.
I just sold my Panasonic Camcorder for $170-
this one
No profit but better than selling to some stupid Sinhalaya for worthless Rupeesප්‍රොෆිට් එක කියද




No profit but better than selling to some stupid Sinhalaya for worthless Rupees![]()
![]()




