ebay selling experince share කරගමු

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    අන්තිම දවස් 30 වෙළදාම

    Quantity Sale price Total price
    Total for items 1-50 54 $1,059.03 $1,101.10
    Total for all items 114 $2,147.50 $2,247.26

    monawada macho uba sell karanne.
     
    Last edited:

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මටනම් පට්ට ලබයි..

    දවසට $100ක වගේ වෙලදාම් කරනවා 65% විතර ලාබයි .....කවුරු හරි ඉන්නවනම් ලංකාවෙන් බඩු පටවන්න උනන්දුවෙක් කරන්න...ජෝඉන්ට් වෙලා කරන්න පුළුවන්....

    මට තියෙන්නේ USA account එකක්...පාර්ට් time කරන්නේ

    :oo::oo::oo: අඩෝ මට සෙට් වෙන්න ඕනි
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මටත් ආසයි මචන් මේ වැඩේ පටන් ගන්න
    මම ඉන්නෙත් තැපැල් කන්තෝරුව පේන දුර
    ;)
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    යලුව මට ඉබේ අකවුන්ට් එකක් හදා ගන්න ඔනි බන් සෙලින් වලට. මම බිත්ති සෙරසිලි වගයක් හදනවා. එවා සෙල් කරන්න බන්. පුලුවන් නම් ලොකු උදවුවක්. පි එම් එකක් දාපබ්කො හදන විදිය.
    උබ පෙපැල් එක මොන රටෙ විදියටද හදලා තියෙන්නෙ?
    නෙට් යනකොට අයි පි හයිඩ් හරන්න ඔනිද..?
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    යලුව මට ඉබේ අකවුන්ට් එකක් හදා ගන්න ඔනි බන් සෙලින් වලට. මම බිත්ති සෙරසිලි වගයක් හදනවා. එවා සෙල් කරන්න බන්. පුලුවන් නම් ලොකු උදවුවක්. පි එම් එකක් දාපබ්කො හදන විදිය.
    උබ පෙපැල් එක මොන රටෙ විදියටද හදලා තියෙන්නෙ?
    නෙට් යනකොට අයි පි හයිඩ් හරන්න ඔනිද..?
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    අන්තිම දවස් 30 වෙළදාම

    Quantity Sale price Total price
    Total for items 1-50 54 $1,059.03 $1,101.10
    Total for all items 114 $2,147.50 $2,247.26

    matath set wenna one. kohomada wade wenne. mama 2 ,3 k vikinuwa paypal limit una aye hadaganna bari una 😞
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් ආසයි මචන් මේ වැඩේ පටන් ගන්න,
    දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර දාන්න..
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචෝ කරපු එකෙක් මුල ඉදන් විස්තරයක් දීපල්ලකෝ කරන හැටි...ලොකු පිනක් බන් දැන් කාලේ ජොබ් එක විතරක් කරලා ගොඩ යන්න බැ බන් ...
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    maath mage wathure watunu 4n eka wikinuwa parts walata. passe a experience eka kiyala thread ekak daannam. mama elakiri ekata aluth thread daana hati therenne na ekai aula.
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මචං card ඒක විතරක් අැඩ් කරාම අැතිද
    bank ඒකත් අැඩ් කරන්න ඔනද
    account ඒක හැදුවෙ malaysia