ebay item එකක් bid කරලා මන් දිනුවා ඒක ඌ ලංකාවට එවන්නේ නෑලු මට item එක ගන්නත් ඕනේ england වල යාලුවෝ නම් ඉන්නවා එහෙ ඉදන් මෙහාට 10kg වගේ එකක් එවන්න කියක් යයිද ? දන්නා කව්රුහරි ඉන්නවනම් උදව්වක් දෙන්න
මෙන්න මේක තමා item එක
මෙන්න මේක තමා item එක
Last edited:
