HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචං මගේ යාළුවෙක් අද මොබිටෙල් නෙට් කනෙක්ශන් එකක් ගත්ත. මොබිටෙල් එකෙන්මයි ZTE MF180 ඩොන්ගල් එකත් ගත්තෙ, ඒත් එක නෙට් කනෙක්ට් වෙන්නෙ EDGE වලින් විතරයි, කොහොමද මේක හදා ගන්නෙ, මේක ඩොන්ගල් එකේ අවුලක්ද? ඒ සිම් එක මගේ HUAWEI ඩොන්ගල් එකට දැම්මම එලටම HSDPA/HSPA/WCDMA වලට වැඩ


    Capture-1.jpg
     

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    Oke settings walain Network type eka "WCDMA only" kiyala select karanna...ethakota bohodurata hari yai :nerd::nerd::nerd:
     
    • Like
    Reactions: HML