educational info need

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මම උබලට කිව්වනේ සල්ලි නැති නිසා මම සර්විස් සෙන්ටර් එකක වැඩට ගියා කියල වැඩ පට්ට අමාරු සහ එතන පරිසරය හොඳ නැති නිසා මම දවස් 7කින් විතර අයින් උනා.

    පස්සේ මම ගාමන්ට් එකක රෑට ‍සෙකුරිටි කරන්න ගියා. දැනටත් යනව. ඒත් සොච්චම් ගානක් බන් හම්බ වෙන්නේ. :dull:

    මේ වැඩේ හැමදාම කරන්න බෑ.

    මට ආසයි බන් ටීචර් කෙනෙක් වෙන්න.

    මට 25ක් වෙනව.
    මට a/l නෑ.

    මට බැරිද මොකක් හරි පාඨමාලක් වගේ දෙයක් හදාරල eg:- ibsl කරල කොල්ලෝ banks වලට පනින්නේ....වගේ නීත්‍යාණුකූලව රජයේ පාසලක ගුරුපත්වීමක් ගන්න? :D

    මේ ගැන විස්තර දන්න අය පොඩ්ඩක් පැහැදිලිව කියල දෙන්න. :P
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මොන පැත්තෙන් teacher කෙනෙක් වෙන්නද? මම කිව්වේ මොනවා උගන්නන්නද?
     
    Ashvini93

    Member
    Jun 16, 2015
    21
    11
    0
    "National institute of education - ජාතික අධ්‍යාපන ආයතනය" කියල තැනක් තියෙනව, ගොඩක් ටීචර්ස් ල පත්වීම් ගන්නෙ ඕකෙ තියෙන කෝස් කරල. ඒව කලාම ගුරුවරයෙක් විදිහට පත්වීම් ගන්න පුළුවන්, පොඩ්ඩක් මේක බලන්න :yes: http://nie.lk/
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    it teacher කෙනෙක් වෙන්න වගේ. :P

    අපේ ඉස්කෝලෙ නම් අයිටී උගන්නපු ටීචර්ල ඔක්කොම කෙමිස්ට්‍රි උගන්නන්න ආපු අය :dull: :dull:
    උඹට කෙමිස්ට්‍රි හොඳට පුළුවන්නම් අයිටී උගන්නන්න චාන්ස් එකක් ලැබෙයි :dull: :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබේ O/l රිසාල්ට් එකයි
    A/l කලානම්(පාස් නූනත්) කරපු විශය මාලාවයි
    උබ ඉන්න දිහාවයි කියපන්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,405
    113
    මචං මම උබලට කිව්වනේ සල්ලි නැති නිසා මම සර්විස් සෙන්ටර් එකක වැඩට ගියා කියල වැඩ පට්ට අමාරු සහ එතන පරිසරය හොඳ නැති නිසා මම දවස් 7කින් විතර අයින් උනා.

    පස්සේ මම ගාමන්ට් එකක රෑට ‍සෙකුරිටි කරන්න ගියා. දැනටත් යනව. ඒත් සොච්චම් ගානක් බන් හම්බ වෙන්නේ. :dull:

    මේ වැඩේ හැමදාම කරන්න බෑ.

    මට ආසයි බන් ටීචර් කෙනෙක් වෙන්න.

    මට 25ක් වෙනව.
    මට a/l නෑ.

    මට බැරිද මොකක් හරි පාඨමාලක් වගේ දෙයක් හදාරල eg:- ibsl කරල කොල්ලෝ banks වලට පනින්නේ....වගේ නීත්‍යාණුකූලව රජයේ පාසලක ගුරුපත්වීමක් ගන්න? :D

    මේ ගැන විස්තර දන්න අය පොඩ්ඩක් පැහැදිලිව කියල දෙන්න. :P

    උඹට කෝසස් කරලා තමයි යන්න වෙන්නේ. AL නැති නිසා උඹට ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා තමයි ඩිග්‍රි එකක් කරතොත් කරන්න වෙන්නේ. නමුත් උඹ වැඩ කරන ගමන් ඩිග්‍රි කරන නිසා උඹට වියදම අඩුවෙන්ම කරගන්න පුලුවන් වෙන්නේ විවෘත්ත විශ්වවිද්‍යාලයෙන්. හැබැයි පුතෝ ඒකෙ ඩ්‍රිග්‍රි අමාරුයි. ඔන්න ඒක කෙලින්ම කියන්න ඕන. උඹ නැත්තං ෆවුන්ඩේෂන් කෝස් එක කරලා බිට් කරපං කොළඹ කැම්පස් එකේ. මොරටු කැම්පස් එකෙත් බිට් තියනවා නමුත් ඒකෙ විශයන් වැඩියි.
    අයි ටී වලට ආස නිසා බිට් ගැන කිව්වෙ. නැත්තං උඹ HND කරන්න ඕන. HND Government එක කරන්න නං උඹට AL ඕන. Edexcel HND ටිකක් ගණන් වැඩියි.
     
    bit වලට අවුරුදු 3කටත් වඩා යනවනේ :dull:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    උඹට තවම වයස තියෙනවානෙ බන්. A/L ප්‍රයිවෙට් හරි කරල ඉදපන්.අඩුම ගානෙ S තුනක්වත් දාගනින්. IT වලින් යන්න නම් ගොඩක් හොදයි මැත්ස්වලින් කරන්න පුලුවන්නම්. ඒක ගොඩ දාගත්තනම් උඹට ඔප්ෂන් ගොඩක් තියේවි.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උඹට තවම වයස තියෙනවානෙ බන්. A/L ප්‍රයිවෙට් හරි කරල ඉදපන්.අඩුම ගානෙ S තුනක්වත් දාගනින්. IT වලින් යන්න නම් ගොඩක් හොදයි මැත්ස්වලින් කරන්න පුලුවන්නම්. ඒක ගොඩ දාගත්තනම් උඹට ඔප්ෂන් ගොඩක් තියේවි.

    25 වෙනව බන් දැන්. :dull: