මේ ත්‍රෙඩ් එක දාපු එකාට පිස්සුද නෑත්නම් අෆිට පිස්සුද............![]()
අෆිට
මේ ත්‍රෙඩ් එක දාපු එකාට පිස්සුද නෑත්නම් අෆිට පිස්සුද............![]()
මේ ත්‍රෙඩ් එක දාපු එකාට පිස්සුද නෑත්නම් අෆිට පිස්සුද............![]()
වැඩිපුර නින්ද ශරීර සෞඛ්‍යයට අහිතකරය.![]()
එහෙම එකක් නම් නෑ. මොකද නිදාගන්න තරමට ඇගට හොදයි අනෙකුත් අව්‍යශය තාත් සැපිරෙනවා නම්. අනිත් එක අනාගතයේදී අභ්‍යවකාශයට ගගන ගාමීන් යවන්න ඉන්නෙත් ගැඹුරු නින්දකට පත් කරලයි.
නිදාගන්න එක කෙසේ වෙතත්. ඇහැර ගෙන ඉන්න එක නම් ඇගට හොද නෑ.
ඔයා දන්නවද දවස් 7 ක් එක දිගටම ඇහැරගෙන හිටියොත් මරණය නියතයි කියලා.
හැමදාම පැය 6 යේ සිට 8 දක්වා නින්දක් අනිවාර්යයෙන්ම ගත යුතුයි සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සදහා.

pissuda I hate politics machan Mama nikan ne auwee එහෙම එකක් නම් නෑ. මොකද නිදාගන්න තරමට ඇගට හොදයි අනෙකුත් අව්‍යශය තාත් සැපිරෙනවා නම්. අනිත් එක අනාගතයේදී අභ්‍යවකාශයට ගගන ගාමීන් යවන්න ඉන්නෙත් ගැඹුරු නින්දකට පත් කරලයි.
නිදාගන්න එක කෙසේ වෙතත්. ඇහැර ගෙන ඉන්න එක නම් ඇගට හොද නෑ.
ඔයා දන්නවද දවස් 7 ක් එක දිගටම ඇහැරගෙන හිටියොත් මරණය නියතයි කියලා.
හැමදාම පැය 6 යේ සිට 8 දක්වා නින්දක් අනිවාර්යයෙන්ම ගත යුතුයි සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සදහා.

නමුත් සෞඛ්‍යවත් ව ඉන්න උවමනා නම්. මේ කාල පරාසය අතර ප්‍රමාණයක් නිදාගත යුතුමයි. ගොඩක් මොළය මහන්සි කරනවා නම් නිදාගන්න වේලාව වැඩි කළ යුතුයි. මොකද නින්දේදි තමයි මතකය ක්‍රමානූකූලව තැනපත් වීම වෙන්නේ
මොළයට අවශ්‍යය විවේකය ලබාගැනීම තවත් එක් ප්‍රතිඵලයක්.

kaawadha hoyanne un bothalay gahala bidhi ethiකෝ බං මේ නයිට් ඩියුටි කරන උන්?