*EK~නිසාචරයෝ*

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
වැඩිපුර නින්ද ශරීර සෞඛ්‍යයට අහිතකරය.:yes::yes::D

එහෙම එකක් නම් නෑ. මොකද නිදාගන්න තරමට ඇගට හොදයි අනෙකුත් අව්‍යශ තාත් සැපිරෙනවා නම්. අනිත් එක අනාගතයේදී අභ්‍යවකාශයට ගගන ගාමීන් යවන්න ඉන්නෙත් ගැඹුරු නින්දකට පත් කරලයි.
නිදාගන්න එක කෙසේ වෙතත්. ඇහැර ගෙන ඉන්න එක නම් ඇගට හොද නෑ.
ඔයා දන්නවද දවස් 7 ක් එක දිගටම ඇහැරගෙන හිටියොත් මරණය නියතයි කියලා.

හැමදාම පැය 6
යේ සිට 8 දක්වා නින්දක් අනිවාර්යයෙන්ම ගත යුතුයි සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සදහා.
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    පැය 6 - 8 එක දිගට නිදා ගන්න ඕනෙද?? :confused::confused::dull:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඔව්, නමුත් ඒක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නත් පුලුවන් නිදර්ශනයක් ලෙස් කිව්වොත් ඉන්සෝමිනියා තියෙන අයට නිදාගන්න බෑ හරියට. ඉතින් එකී පුද්ගලයන් නිදාගන්නට පෙළඹෙන්නේ බොහෝම අඩු කාලයක් සමහර වෙලාවට වැඩියෙනුත් එක්ක, ඒකත් දවල්ට වගේ. නමුත් සෞඛ්‍යවත් ව ඉන්න උවමනා නම්. මේ කාල පරාසය අතර ප්‍රමාණයක් නිදාගත යුතුමයි. ගොඩක් මොළය මහන්සි කරනවා නම් නිදාගන්න වේලාව වැඩි කළ යුතුයි. මොකද නින්දේදි තමයි මතකය ක්‍රමානූකූලව තැනපත් වීම වෙන්නේ ඒක හරියට පරිඝණකයේ සිදුවන ඩී ෆැරග්මන් කිරීමට සමානයි. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි හීන පේන්නෙත්.
    මොළයට අවශ්‍යය විවේකය ලබාගැනීම තවත් එක් ප්‍රතිඵලයක්.
     
    Last edited:

    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    Untitled.jpg

    Eeya mata oya katawath kade yanna oone naa :no: pissuda I hate politics machan Mama nikan ne auwee
     
    • Like
    Reactions: lucky_lakshitha

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එහෙම එකක් නම් නෑ. මොකද නිදාගන්න තරමට ඇගට හොදයි අනෙකුත් අව්‍යශ තාත් සැපිරෙනවා නම්. අනිත් එක අනාගතයේදී අභ්‍යවකාශයට ගගන ගාමීන් යවන්න ඉන්නෙත් ගැඹුරු නින්දකට පත් කරලයි.
    නිදාගන්න එක කෙසේ වෙතත්. ඇහැර ගෙන ඉන්න එක නම් ඇගට හොද නෑ.
    ඔයා දන්නවද දවස් 7 ක් එක දිගටම ඇහැරගෙන හිටියොත් මරණය නියතයි කියලා.

    හැමදාම පැය 6
    යේ සිට 8 දක්වා නින්දක් අනිවාර්යයෙන්ම ගත යුතුයි සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සදහා.

    ආහ්. ඔය අහුවුනේ කුම්භයෙක්ව.:lol::lol::lol:
    අනේ අපේ උන් පැය 6-8 නිදාගනී. අඩුම ගානේ පැය 12ක්වත් නිදන එවුන් ඉන්නේ.:rolleyes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    නමුත් සෞඛ්‍යවත් ව ඉන්න උවමනා නම්. මේ කාල පරාසය අතර ප්‍රමාණයක් නිදාගත යුතුමයි. ගොඩක් මොළය මහන්සි කරනවා නම් නිදාගන්න වේලාව වැඩි කළ යුතුයි. මොකද නින්දේදි තමයි මතකය ක්‍රමානූකූලව තැනපත් වීම වෙන්නේ
    මොළයට අවශ්‍යය විවේකය ලබාගැනීම තවත් එක් ප්‍රතිඵලයක්.

    ayiyooo:(