EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

thanujaka

Well-known member
  • සාමාජිකයනි..

    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png



    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. දැනට 31 දෙනෙකුගෙන් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.

    අම්මටසිරි 31ක් ඉන්නවද බොල..
    උඹල අපිට නේ..:cool:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මට එන්න බෑ නිත්‍යය සාමාජිකයෙක්. හැබැයි රෙප් දුන්නොත් චන්දේ ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිනවා මගේ පැත්තට. :P:P
    ඒත් කමක් නෑ :P

    heard of female creatures having 64 charms :P but seeing it today for the first time :rofl::rofl::rofl:
    i am sooooooooooooooo glad that you learned something :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl::rofl: ගසා අනාත වෙලා බොල මෙදා පාර. :rofl:
    :rofl::rofl:paw wimale..
    will be back later..amma awilla banala giya..balala ennam, headphones okkoma gahagena hitiya hinda kiwwa eka ahuneth nehe :P
    Ane honda wade amma pllak ara thadi bawoth..:rofl:
    matta oka :angry:gon thadiyata therenne nadda mole kalpanaa karanna mama nam okawa hama gahanawa :angry: mulu elakiriyama kaala gon thread daala :angry:
    Mona karannada hithata dukak awama ithin api wunath ehemane..:(
    :yes: ඔව් ashmi අක්කට පින් සිද්ද වෙන්න අවුරුදු කනව මන් :yes::love::love::love:
    :D:love::love::love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒත් කමක් නෑ :P


    i am sooooooooooooooo glad that you learned something :P

    පුලුවන් ලු පැත්ත මාරු කරන්න දැන් දැක්කේ අලුතින් එඩිට් කරලා. ලල්ල ලල්ල ලාආආආඅ... රෙප් දෙන පැත්තට හෝයියා. :rofl::rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කමක් නෑ ඇස් දෙකම ඇරල බලන්නකො. එක ඇහැක් අරින්න මහන්සි වෙන්න ඕන නැහැනෙ :sorry:
    eth ba :frown:

    :growl::growl::growl::growl:
    හීන් නූලෙන් අපේ කට්ටිය බිලී බාන්න නේද කල්පනාව...:angry:
    අනේ නෑ මං අහින්සකයි :sorry:

    ගිය පාර පැත්ත මාරු කරලා රෙප් 400 ක් විතර එකතු කරගත්තු නිසා කලින්ම මෙදා පාර රාජ උදහසට ලක් වෙලා. :rofl::rofl:
    paw habai :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තවමත් මන්දාගමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ප්‍රධාන පක්ෂ දෙක තරයේ හෙලා දකිමු...

    New_Picture170.png


    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන තෙවෙනි පාර්ශවය.
    මාගේ සහයෝගයද පුද කරනු කැමැත්තෙමි :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P:P දැන් හරි සිංහලයෝ :love: මගේ ෆුල් කතාව ලගදීම දානව තොපි ඔක්කටම කියවන්න එතකොට ඔක්කම අධයි :sorry:

    ela ela :cool:

    umbe kathawata andanne nam naa :P