EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

thanujaka

Well-known member
  • මොනව කරන්නද මචන්...
    වැ‍ටුණ පිළට කෙල වෙන්න දෙන්නත් බෑනේ
    මේකෙ ඉන්න ඔක්කොම උන් අනික් පිලට ගියත් මම තනියම හරි අදිනවා..:cool::cool::cool::cool:

    අවුරුද්ද පටන් ගන්නකොට පිල මාරු කලොත් මේ අවුරුද්දෙත් රටට කෙල වෙනව...:yes::yes::yes:

    වාසි පිළට නෙමේ අපි වැ‍ටුණ පිළට හෝයියා..:cool::cool::cool:



    ඇදන් පලයන්..
    ජයවේව කිව්වා එහෙනං...
    11.gif
     
    • Like
    Reactions: Randike Mendis

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මොනාද ඒ,:eek::eek:
    සංගමයක් වශයෙන් එකා මෙන් ක්‍රියා කිරීම.. කිසිම බාහිර බලවේග වලට යටත් නොවීම.. අවසානයේ අපගේ චන්දය වෙනුවෙන් වැඩිම වටිනාකමක්++ ලබා දුන් පිල වෙනුවෙන් සංගමයේ අවසන් තීරණයට ගරු කරමින් චන්දය භාවිතා කිරීම...

    New_Picture170.png
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සංගමයක් වශයෙන් එකා මෙන් ක්‍රියා කිරීම.. කිසිම බාහිර බලවේග වලට යටත් නොවීම.. අවසානයේ අපගේ චන්දය වෙනුවෙන් වැඩිම වටිනාකමක්++ ලබා දුන් පිල වෙනුවෙන් සංගමයේ අවසන් තීරණයට ගරු කරමින් චන්දය භාවිතා කිරීම...

    New_Picture170.png

    :cool::cool:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png



    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..


    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
    http://www.elakiri.com/forum/member.php?u=428159
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    KPZඑක කුකුල්ලු නැ සහෝදර සහෝදරියන් ඉන්නේ අපේ සහෝදර ඇරයුම පිලි අරගෙන උබත් වරෙන් KPZ ටීම් එකට ..සුපිරි සෙට් එක අතරට එන්න තියෙන අවස්ථාවට පයින් ගහන්න එපා .. අදම සෙට් වෙයං මචන් .. :yes:


    :yes::yes: