machan mehema karanna berida? me thread eke wage ( nayakaya wenna sudu neethi walata yatath wa) mulina nayaka wenna kamathiy kiyala post karana 10 denawa poll ekata dala eken wadima chande labena dennawa thoraganna eka hoda nadda?mokada Team Leade wenna volunteer karanna kamathi unge nam samahara wita kiyawenne nathi wenna puluwan.wadiyenma kiyawena un nayakaya wenna akamathi wenna puluwan.ehema nathnan samhara nayaka wenna nam kiyawechcha unta gema adagena yanna beri wenna puluwan.kalaya nathi wennath puluwan.
ea nisa man kiuwa widiya hoda nadda?![]()
මෙහෙමයි නායකයන් තෝරගන්න කොට ඒකට ජනතා මනාපය මම සම්බන්ධ කරගත්තේ හදිස්සියේ හරි ඩිල්වාලේ වගේ එකෙක් සෙට් වුනොත් කවුරුත් ඌගේ පිළට එන එකක් නෑ. ඉතින් ඕන කෙනෙක්ට තමන් කැමති කෙනාව යෝජනා කරන්න පුලුවන් නායකයා හැටියට, ඊට පස්සේ වැඩිම පිරිසක් එහෙම යෝජනා කරලා තියෙන 10 දෙනාව ගන්නවා නායකයන් වීමට සුදුසුකම් ඇත්තෝ ලෙස, ඊට පස්සේ ඒ 10 දෙනාට poll එකක් දානවා තවත් ජනතා මනාපය බලන්න, එතනින් 2 තෝරගන්නවා වැඩිම vote අනුව. එතකොට කාටවත් රණ්ඩු කරන්න ඕනේ නෑ තමන්ව තෝරගත්තේ නෑ කියලා මොකද මම නෙවෙයි තෝරගත්තේ ජනතාවයි නායකයන්ව තෝරගත්තේ.![]()
loke mathiwarana thiyenneth man oya kiyapu widiyata ne ban 
ow eka thama man kiyanne ethakota godak prashna adui
neethi walata anuwa galapena mulinma posts dana 10 aragena unta poll ekak dala ethanin 2k thorana eka
balen nayakaya karala wadak na.kamaththen idiripath wena aya wenna one![]()

ගිය පාර කඹේ අස්සේ love සින් එකකුත් ගියා වගේ මතකයි.![]()

ow eka thama man kiyanne ethakota godak prashna adui
neethi walata anuwa galapena mulinma posts dana 10 aragena unta poll ekak dala ethanin 2k thorana eka
balen nayakaya karala wadak na.kamaththen idiripath wena aya wenna one![]()

එහෙම 10 තෝරාගන්න බැරි වුනොත් මට කලින් PM කරලා තියෙන අයව දානවා ඒකට 
ෆොටෝ දැම්මා?කෝ බලන්න?
![]()

සෘණ රෙප් ඇති පුද්ගලයන් හට තරගය සදහා සහභාගි විය හැක නමුත් ඔවුන් ඉහත සුදුසුකම් සපුරා තිබිය යුතුයිඒවා දැම්මා පෝස්ට් එකේකියවලා බලන්න.
සෘණ රෙප් ඇති පුද්ගලයන් හට තරගය සදහා සහභාගි විය හැක නමුත් ඔවුන් ඉහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි
මේක එපා බන්. රෙපියුටේට්න් එකක් කියන්නෙ මොකද්ද කියල උන් දැන්ගන්න ඕනෙ. ඔය කසාන්ල වගේ උන් රිණ රෙප් එකතු කර කර මේක කනව නම් උන්ව මොකටද ගාව ගන්නෙ.. ධන රෙප් එකක් අරන් එන්න කියපන්. ඒකට තම රෙප් සිස්ටම් එකක් තියෙන්නෙ. ඵලදායි මිනිස්සු හිටියාම ඇති.
රෙප් කොටුවක් ගන්න පට්ට ලේසි ඒකවත් ගන්න බැරි උන් එපා,, මම විරුද්ධයි.

ඒ ත්‍රෙඩ් ටික මතක නෑ අප්පා..චරිත් එහෙම දන්නවා ඇති..![]()

ඒ කතාව ඇත්ත..-රෙප් ලැබෙන්නේ කෙනෙක්ට එයාගෙම වරදින්නේ..එහෙම අයට දෙන්න හොඳ නෑ චාන්ස් එකක්..ඒකත් ඒ වගේ අයට හොඳ පාඩමක් වෙයි ඉදිරියට..ඌට PM එකක් දාලා ඉල්ලන්න ඕනේ පොඩ්ඩක් මූණ බලන්න හැම තිස්සෙම උඹේ අම්මට හු@^%^%%^#, උඹේ ගෑණිට හු$#^%%^, උඹේ නංගිට හු^%^&$^$ ගාපු එකා දැක ගන්න. මුලු ඇඟේම පුරුෂ ලිංග තියෙන එකෙක්ද ඔය බුවා. මොකෝ මූ මුලු එලකිරියේ හැම එකාගෙම අම්මලට හු#%ලා තියෙනවා ඌ කියන හැටියට..![]()
අනේ මන්දා ඉතින්..ඒ ෆොටෝ එකේ හැටියටනන් එච්චර උස මහත කෙනෙක් නෙමෙයි..හරිම කෙට්ටුයි..
අනේ මන්දා ඉතින්..ඒ ෆොටෝ එකේ හැටියටනන් එච්චර උස මහත කෙනෙක් නෙමෙයි..හරිම කෙට්ටුයි..
![]()

අරූට PM එකක් දාන්න ඕනේ.සෘණ රෙප් ඇති පුද්ගලයන් හට තරගය සදහා සහභාගි විය හැක නමුත් ඔවුන් ඉහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි
මේක එපා බන්. රෙපියුටේට්න් එකක් කියන්නෙ මොකද්ද කියල උන් දැන්ගන්න ඕනෙ. ඔය කසාන්ල වගේ උන් රිණ රෙප් එකතු කර කර මේක කනව නම් උන්ව මොකටද ගාව ගන්නෙ.. ධන රෙප් එකක් අරන් එන්න කියපන්. ඒකට තම රෙප් සිස්ටම් එකක් තියෙන්නෙ. ඵලදායි මිනිස්සු හිටියාම ඇති.
රෙප් කොටුවක් ගන්න පට්ට ලේසි ඒකවත් ගන්න බැරි උන් එපා,, මම විරුද්ධයි.

ඒ ක්‍රමය හොදයි නමුත් හිතන්න ඒ 10 දෙනා
ඩිල්වාලේ, ඩුල්හානියා, ලේජායෙන්ගේ, වගේ ඌගේම fake වලින් වැඩි හරියකුයි, කසාන්, ස්කාර්ව්යා වගේ 10 සෙට් වුනොත්? එතකොට මෙතනින් 2 තොරාගත්තා කියාල හොදක් වෙන්නේ නෑ
අනික එහෙම දැම්මොත් ගොඩක් හොද members ලට මේකට සහභාගි වෙන්න බැරි වෙනවා මොකද thread එක දැම්ම ගමන් reply කරපු 10ට තමයි තැන තියෙන්නේ එතකොට කවුරු online ඉන්නවාද කියන්න බෑ නේ? අනික එහෙම reply කරන අය ඊට පස්සේ active වුනේ නැත්නම්?
ඉතින් මිනිස්සුන්ට දෙන එක තමයි හොදම වැඩේ තමන්ට කැමති 10 තෝරාගන්න.එහෙම 10 තෝරාගන්න බැරි වුනොත් මට කලින් PM කරලා තියෙන අයව දානවා ඒකට
![]()

anika ban meka nidanayak dena ekak neme ne thread eka dapu gaman 10 denek post danna nayaka wenna one kiyala
genuinely kamathi un witharak pots dai.ungenuth netthi walata yatah unwa 10 witharak ganin 