EK මහා කඹ ඇදීමේ තරගය-2015

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
machan mehema karanna berida? me thread eke wage ( nayakaya wenna sudu neethi walata yatath wa) mulina nayaka wenna kamathiy kiyala post karana 10 denawa poll ekata dala eken wadima chande labena dennawa thoraganna eka hoda nadda? :) mokada Team Leade wenna volunteer karanna kamathi unge nam samahara wita kiyawenne nathi wenna puluwan.wadiyenma kiyawena un nayakaya wenna akamathi wenna puluwan.ehema nathnan samhara nayaka wenna nam kiyawechcha unta gema adagena yanna beri wenna puluwan.kalaya nathi wennath puluwan.

ea nisa man kiuwa widiya hoda nadda? :)

මෙහෙමයි නායකයන් තෝරගන්න කොට ඒකට ජනතා මනාපය මම සම්බන්ධ කරගත්තේ හදිස්සියේ හරි ඩිල්වාලේ වගේ එකෙක් සෙට් වුනොත් කවුරුත් ඌගේ පිළට එන එකක් නෑ. ඉතින් ඕන කෙනෙක්ට තමන් කැමති කෙනාව යෝජනා කරන්න පුලුවන් නායකයා හැටියට, ඊට පස්සේ වැඩිම පිරිසක් එහෙම යෝජනා කරලා තියෙන 10 දෙනාව ගන්නවා නායකයන් වීමට සුදුසුකම් ඇත්තෝ ලෙස, ඊට පස්සේ ඒ 10 දෙනාට poll එකක් දානවා තවත් ජනතා මනාපය බලන්න, එතනින් 2 තෝරගන්නවා වැඩිම vote අනුව. එතකොට කාටවත් රණ්ඩු කරන්න ඕනේ නෑ තමන්ව තෝරගත්තේ නෑ කියලා මොකද මම නෙවෙයි තෝරගත්තේ ජනතාවයි නායකයන්ව තෝරගත්තේ. :yes:

ethakota man oya uda kiyala thiyena prashne enawa ban :confused: loke mathiwarana thiyenneth man oya kiyapu widiyata ne ban

mulinma chande illanna kamathi aya naama yojana denawa.eeta passe un chande illanawa

chande dinana un nayaka ya wenawa.ekai ban wenna one

balen kattiya gen wadiyenma kiyawena un samahara wita kamathi nathi wenna puluwan nayaka wenna.balen nayaka karala wadak na :no:
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ow eka thama man kiyanne ethakota godak prashna adui :yes:
neethi walata anuwa galapena mulinma posts dana 10 aragena unta poll ekak dala ethanin 2k thorana eka :yes:
balen nayakaya karala wadak na.kamaththen idiripath wena aya wenna one :yes:

ඒ ක්‍රමය හොදයි නමුත් හිතන්න ඒ 10 දෙනා
ඩිල්වාලේ, ඩුල්හානියා, ලේජායෙන්ගේ, වගේ ඌගේම fake වලින් වැඩි හරියකුයි, කසාන්, ස්කාර්ව්යා වගේ 10 සෙට් වුනොත්? එතකොට මෙතනින් 2 තොරාගත්තා කියාල හොදක් වෙන්නේ නෑ :P
අනික එහෙම දැම්මොත් ගොඩක් හොද members ලට මේකට සහභාගි වෙන්න බැරි වෙනවා මොකද thread එක දැම්ම ගමන් reply කරපු 10ට තමයි තැන තියෙන්නේ එතකොට කවුරු online ඉන්නවාද කියන්න බෑ නේ? අනික එහෙම reply කරන අය ඊට පස්සේ active වුනේ නැත්නම්?
ඉතින් මිනිස්සුන්ට දෙන එක තමයි හොදම වැඩේ තමන්ට කැමති 10 තෝරාගන්න. :yes: එහෙම 10 තෝරාගන්න බැරි වුනොත් මට කලින් PM කරලා තියෙන අයව දානවා ඒකට :yes:
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ඒවා දැම්මා පෝස්ට් එකේ :yes: කියවලා බලන්න.
    සෘණ රෙප් ඇති පුද්ගලයන් හට තරගය සදහා සහභාගි විය හැක නමුත් ඔවුන් ඉහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි

    මේක එපා බන්. රෙපියුටේට්න් එකක් කියන්නෙ මොකද්ද කියල උන් දැන්ගන්න ඕනෙ. ඔය කසාන්ල වගේ උන් රිණ රෙප් එකතු කර කර මේක කනව නම් උන්ව මොකටද ගාව ගන්නෙ.. ධන රෙප් එකක් අරන් එන්න කියපන්. ඒකට තම රෙප් සිස්ටම් එකක් තියෙන්නෙ. ඵලදායි මිනිස්සු හිටියාම ඇති.
    රෙප් කොටුවක් ගන්න පට්ට ලේසි ඒකවත් ගන්න බැරි උන් එපා,, මම විරුද්ධයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සෘණ රෙප් ඇති පුද්ගලයන් හට තරගය සදහා සහභාගි විය හැක නමුත් ඔවුන් ඉහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි

    මේක එපා බන්. රෙපියුටේට්න් එකක් කියන්නෙ මොකද්ද කියල උන් දැන්ගන්න ඕනෙ. ඔය කසාන්ල වගේ උන් රිණ රෙප් එකතු කර කර මේක කනව නම් උන්ව මොකටද ගාව ගන්නෙ.. ධන රෙප් එකක් අරන් එන්න කියපන්. ඒකට තම රෙප් සිස්ටම් එකක් තියෙන්නෙ. ඵලදායි මිනිස්සු හිටියාම ඇති.
    රෙප් කොටුවක් ගන්න පට්ට ලේසි ඒකවත් ගන්න බැරි උන් එපා,, මම විරුද්ධයි.

    උබ නිකම් චම්පික වගේ පොල්ල දාන්න එපා:angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ ත්‍රෙඩ් ටික මතක නෑ අප්පා..චරිත් එහෙම දන්නවා ඇති..:yes:

    ඌට PM එකක් දාලා ඉල්ලන්න ඕනේ පොඩ්ඩක් මූණ බලන්න හැම තිස්සෙම උඹේ අම්මට හු@^%^%%^#, උඹේ ගෑණිට හු$#^%%^, උඹේ නංගිට හු^%^&$^$ ගාපු එකා දැක ගන්න. මුලු ඇඟේම පුරුෂ ලිංග තියෙන එකෙක්ද ඔය බුවා. මොකෝ මූ මුලු එලකිරියේ හැම එකාගෙම අම්මලට හු#%ලා තියෙනවා ඌ කියන හැටියට.. :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සෘණ රෙප් ඇති පුද්ගලයන් හට තරගය සදහා සහභාගි විය හැක නමුත් ඔවුන් ඉහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි

    මේක එපා බන්. රෙපියුටේට්න් එකක් කියන්නෙ මොකද්ද කියල උන් දැන්ගන්න ඕනෙ. ඔය කසාන්ල වගේ උන් රිණ රෙප් එකතු කර කර මේක කනව නම් උන්ව මොකටද ගාව ගන්නෙ.. ධන රෙප් එකක් අරන් එන්න කියපන්. ඒකට තම රෙප් සිස්ටම් එකක් තියෙන්නෙ. ඵලදායි මිනිස්සු හිටියාම ඇති.
    රෙප් කොටුවක් ගන්න පට්ට ලේසි ඒකවත් ගන්න බැරි උන් එපා,, මම විරුද්ධයි.

    රෙප් කපනවා රතු වෙන්නම දැනගන්. :angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සෘණ රෙප් ඇති පුද්ගලයන් හට තරගය සදහා සහභාගි විය හැක නමුත් ඔවුන් ඉහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි

    මේක එපා බන්. රෙපියුටේට්න් එකක් කියන්නෙ මොකද්ද කියල උන් දැන්ගන්න ඕනෙ. ඔය කසාන්ල වගේ උන් රිණ රෙප් එකතු කර කර මේක කනව නම් උන්ව මොකටද ගාව ගන්නෙ.. ධන රෙප් එකක් අරන් එන්න කියපන්. ඒකට තම රෙප් සිස්ටම් එකක් තියෙන්නෙ. ඵලදායි මිනිස්සු හිටියාම ඇති.
    රෙප් කොටුවක් ගන්න පට්ට ලේසි ඒකවත් ගන්න බැරි උන් එපා,, මම විරුද්ධයි.

    :yes:ඒ කතාව ඇත්ත..-රෙප් ලැබෙන්නේ කෙනෙක්ට එයාගෙම වරදින්නේ..එහෙම අයට දෙන්න හොඳ නෑ චාන්ස් එකක්..ඒකත් ඒ වගේ අයට හොඳ පාඩමක් වෙයි ඉදිරියට..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඌට PM එකක් දාලා ඉල්ලන්න ඕනේ පොඩ්ඩක් මූණ බලන්න හැම තිස්සෙම උඹේ අම්මට හු@^%^%%^#, උඹේ ගෑණිට හු$#^%%^, උඹේ නංගිට හු^%^&$^$ ගාපු එකා දැක ගන්න. මුලු ඇඟේම පුරුෂ ලිංග තියෙන එකෙක්ද ඔය බුවා. මොකෝ මූ මුලු එලකිරියේ හැම එකාගෙම අම්මලට හු#%ලා තියෙනවා ඌ කියන හැටියට.. :rofl:

    :rofl:අනේ මන්දා ඉතින්..ඒ ෆොටෝ එකේ හැටියටනන් එච්චර උස මහත කෙනෙක් නෙමෙයි..හරිම කෙට්ටුයි..:sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සෘණ රෙප් ඇති පුද්ගලයන් හට තරගය සදහා සහභාගි විය හැක නමුත් ඔවුන් ඉහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි

    මේක එපා බන්. රෙපියුටේට්න් එකක් කියන්නෙ මොකද්ද කියල උන් දැන්ගන්න ඕනෙ. ඔය කසාන්ල වගේ උන් රිණ රෙප් එකතු කර කර මේක කනව නම් උන්ව මොකටද ගාව ගන්නෙ.. ධන රෙප් එකක් අරන් එන්න කියපන්. ඒකට තම රෙප් සිස්ටම් එකක් තියෙන්නෙ. ඵලදායි මිනිස්සු හිටියාම ඇති.
    රෙප් කොටුවක් ගන්න පට්ට ලේසි ඒකවත් ගන්න බැරි උන් එපා,, මම විරුද්ධයි.

    ඒක discriminate එකක් නේ? :confused:
    මේක සිංහල අවුරුද්දට දාන එකක් නේ? ඉතින් ඇයි කාවවත් discriminate කරන්නේ? අපි ඔක්කෝටම හැදෙන්න chance එකක් දෙමු :yes:
    කොහොම වුනත් උන්ට නායකයා වෙන්න බෑ නමුත් සහභාගි වෙන්න පුලුවන්, එහෙම වෙලා මිනිස්සුත් එක එකතු වෙලා විනෝද වෙලා ඉන්න පුලුවන්, මේකෙන් උන්ට හැදෙන්නත් මොනවා හරි ඉගෙන ගන්න පුලුවන්, අල් බයික් එහෙම හැදුනේ මේ වගේ දෙයක් නිසාම තමයි. ;)
    (පරණ thread කියවලා බලන්න)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒ ක්‍රමය හොදයි නමුත් හිතන්න ඒ 10 දෙනා
    ඩිල්වාලේ, ඩුල්හානියා, ලේජායෙන්ගේ, වගේ ඌගේම fake වලින් වැඩි හරියකුයි, කසාන්, ස්කාර්ව්යා වගේ 10 සෙට් වුනොත්? එතකොට මෙතනින් 2 තොරාගත්තා කියාල හොදක් වෙන්නේ නෑ :P
    අනික එහෙම දැම්මොත් ගොඩක් හොද members ලට මේකට සහභාගි වෙන්න බැරි වෙනවා මොකද thread එක දැම්ම ගමන් reply කරපු 10ට තමයි තැන තියෙන්නේ එතකොට කවුරු online ඉන්නවාද කියන්න බෑ නේ? අනික එහෙම reply කරන අය ඊට පස්සේ active වුනේ නැත්නම්?
    ඉතින් මිනිස්සුන්ට දෙන එක තමයි හොදම වැඩේ තමන්ට කැමති 10 තෝරාගන්න. :yes: එහෙම 10 තෝරාගන්න බැරි වුනොත් මට කලින් PM කරලා තියෙන අයව දානවා ඒකට :yes:

    hari ban man kiyanne netthi wakata yatath wa. ඩිල්වාලේ, ඩුල්හානියා, ලේජායෙන්ගේ wage un neethi walata yatath nane.

    ithin uba ea thread eka dana welawa me thread eke mul post eke edit karala dapan.

    kaba adina wadeta kamathi un okkoma wage danatatmath awilla ne inne me thread ekata :yes:

    un nayaka wenna interest nan aniwa uba kiyapu welawata ei :yes: anika ban meka nidanayak dena ekak neme ne thread eka dapu gaman 10 denek post danna nayaka wenna one kiyala :P genuinely kamathi un witharak pots dai.ungenuth netthi walata yatah unwa 10 witharak ganin :yes::yes:

    hari ban ehenan meke nayaka wenna one kiyala kattiya wadiyenma posts daana 10 denagena theren un active une nathoth? eka kohomath wenna puluwan ne unge kamaththen wath neme ne unwa nayaka wenna kiyanne :dull:

    nayaka wenna kamathi un active welath innawa, thread eke posts 10 dannath enawa.balen kaloth oka wenne na :no::no: