EK මහා කඹ ඇදීමේ තරගය-2015

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙහ් නිති වලටහ් අනුව මටහ් වොට් කරන්නත් බැහැහ් නායකයෙක් වෙන්නත් බැහැහ් ජන්ද ගනන් කරනහ් නිලධාරියෙක්වත් වෙන්නහ් බැනේ ඔයි :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :eek::eek:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :yes: හරි එහෙනම් අඩු කරන්නම්. මේක දැම්මේ ඔක්කොම දැනුවත් කරන්නයි මුලින්ම.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :yes: හරි එහෙනම් අඩු කරන්නම්. මේක දැම්මේ ඔක්කොම දැනුවත් කරන්නයි මුලින්ම.
    අවුලක් නැහැහ් බ0 මගේ කොහොමත් Posts per Day අඩුයි එක ඔහොම තියපන් ෆෙක් වොට්ස් අඩු කරගන්නහ් පුලුවන් :cool::cool:
    11.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අවුලක් නැහැහ් බ0 මගේ කොහොමත් Posts per Day අඩුයි එක ඔහොම තියපන් ෆෙක් වොට්ස් අඩු කරගන්නහ් පුලුවන් :cool::cool:
    11.gif

    :yes: ඒ කෑල්ල අයින් කරා මචන් නැත්නම් 2006,2007,2008 වගේ ආපු, ඉස්සර active නැති නමුත් දැන් active එවුන්ට පට්ට අසාධාරනයක් වෙන්නේ. :yes: fake එවුන්ට නම් දවසට post 10 දැම්ම හැටියේම post per day එක 10 කරන්න පුලුවන් නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    මචෝ සංවිධායක හනතුරට කැමත්ත දෙන අය පත් කරගන්න. මුලි පෝස්ට් දාන 5 ගන්න එපා. පස්සෙ ඒ අය මොනාටවත් එන්නෙ නෑ විවිධ හේතු නිසා. උබ තනි වෙනව. ඒ නිසා කැමැත්තෙන් එන අය ගන්න..

    වෝට් කවුන්ට් කරන්න මම ඇප් එකක් දෙන්නම් ඒකෙන් ඔක්කොම ගනින්න පුලුවන්. ගියපාර ගීත ගැන්නෙත් ඒකෙන්. ගීත පෙන්නපු බග්ස් ටිකත් හැදුව.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචෝ සංවිධායක හනතුරට කැමත්ත දෙන අය පත් කරගන්න. මුලි පෝස්ට් දාන 5 ගන්න එපා. පස්සෙ ඒ අය මොනාටවත් එන්නෙ නෑ විවිධ හේතු නිසා. උබ තනි වෙනව. ඒ නිසා කැමැත්තෙන් එන අය ගන්න..

    වෝට් කවුන්ට් කරන්න මම ඇප් එකක් දෙන්නම් ඒකෙන් ඔක්කොම ගනින්න පුලුවන්. ගියපාර ගීත ගැන්නෙත් ඒකෙන්. ගීත පෙන්නපු බග්ස් ටිකත් හැදුව.

    හැදුවා මචන්. :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    කාල සටහන අඩු කරගන්න. අවුරුදු දවස් වල තමා තරගය තියෙන්නෙ ඕනෙ. නැත්නම් කවුරුත් සප් එකට එන්නෙ නෑ. ගොඩක් අයට 15 වැඩ.

    කාල සටහන අඩු කරගන්න. අවුරුදු දවස් වල තමා තරගය තියෙන්නෙ ඕනෙ. නැත්නම් කවුරුත් සප් එකට එන්නෙ නෑ. ගොඩක් අයට 15 වැඩ. :baffled:

    සංවිධායකයින් මේ ත්‍රෙඩ් එකෙන්ම පත් කරගන්න. නාම යෝජනාත් මේකෙන්ම ගත්ත නම් හරි. ත්‍රෙඩ් ගොඩ වැඩි උනාම කිසි ගෝ එකක් නෑ.. ඉස්සර කඹ අදින තරගයටම ත්‍රෙඩ් 5ක් විතර දානව. පට්ට පෝස්ට් තොගයක් වැටෙන්නෙ. ඒත් ගියපාර එකයි දැන්මෙ. පෝස්ට් වැටුනෙ නෑ.. එ නිසා මුල් අදියර ලග නමන්න. :cool:

    අන්තිමට කියන්න තියෙන්නෙ කීප දෙනෙක් තරහ වෙනව. ඒකට ලෑස්ති වෙලා හිටපන්. :sorry: අපි වගේ බනින ඌන් නෙමේ.. සදහටම තරහකාරයො වෙන උන්..
    :rofl:
     
    :yes::yes::love: