සේල් නෙවේ වෙන්දේසි ක්රමයට... දැන් නෙවෙයි පස්සට වැදගත්
![]()
මම වෙන්කර ගත්තා

සේල් නෙවේ වෙන්දේසි ක්රමයට... දැන් නෙවෙයි පස්සට වැදගත්
![]()

මෙහ් නිති වලටහ් අනුව මටහ් වොට් කරන්නත් බැහැහ් නායකයෙක් වෙන්නත් බැහැහ් ජන්ද ගනන් කරනහ් නිලධාරියෙක්වත් වෙන්නහ් බැනේ ඔයි![]()


මෙහ් නිති වලටහ් අනුව මටහ් වොට් කරන්නත් බැහැහ් නායකයෙක් වෙන්නත් බැහැහ් ජන්ද ගනන් කරනහ් නිලධාරියෙක්වත් වෙන්නහ් බැනේ ඔයි![]()
හරි එහෙනම් අඩු කරන්නම්. මේක දැම්මේ ඔක්කොම දැනුවත් කරන්නයි මුලින්ම.අවුලක් නැහැහ් බ0 මගේ කොහොමත් Posts per Day අඩුයි එක ඔහොම තියපන් ෆෙක් වොට්ස් අඩු කරගන්නහ් පුලුවන්හරි එහෙනම් අඩු කරන්නම්. මේක දැම්මේ ඔක්කොම දැනුවත් කරන්නයි මුලින්ම.

අවුලක් නැහැහ් බ0 මගේ කොහොමත් Posts per Day අඩුයි එක ඔහොම තියපන් ෆෙක් වොට්ස් අඩු කරගන්නහ් පුලුවන්![]()
![]()
ඒ කෑල්ල අයින් කරා මචන් නැත්නම් 2006,2007,2008 වගේ ආපු, ඉස්සර active නැති නමුත් දැන් active එවුන්ට පට්ට අසාධාරනයක් වෙන්නේ.
fake එවුන්ට නම් දවසට post 10 දැම්ම හැටියේම post per day එක 10 කරන්න පුලුවන් නේ.මචෝ සංවිධායක හනතුරට කැමත්ත දෙන අය පත් කරගන්න. මුලි පෝස්ට් දාන 5 ගන්න එපා. පස්සෙ ඒ අය මොනාටවත් එන්නෙ නෑ විවිධ හේතු නිසා. උබ තනි වෙනව. ඒ නිසා කැමැත්තෙන් එන අය ගන්න..
වෝට් කවුන්ට් කරන්න මම ඇප් එකක් දෙන්නම් ඒකෙන් ඔක්කොම ගනින්න පුලුවන්. ගියපාර ගීත ගැන්නෙත් ඒකෙන්. ගීත පෙන්නපු බග්ස් ටිකත් හැදුව.



අපි වගේ බනින ඌන් නෙමේ.. සදහටම තරහකාරයො වෙන උන්.. 
කො වරෙන්කෝ අදින්න නිව්ඩේල් කාලා ආවේ චන්ඩි බන්ඩී
ටැග් ටැග්.. අවුරුදු සේල්....![]()
නායකයින් ලෙස නාම යෝජනා කරනව. අර ආස්මි ඇන්ටිවත් ගන්න ඕනෙ..

කාල සටහන අඩු කරගන්න. අවුරුදු දවස් වල තමා තරගය තියෙන්නෙ ඕනෙ. නැත්නම් කවුරුත් සප් එකට එන්නෙ නෑ. ගොඩක් අයට 15 වැඩ.
කාල සටහන අඩු කරගන්න. අවුරුදු දවස් වල තමා තරගය තියෙන්නෙ ඕනෙ. නැත්නම් කවුරුත් සප් එකට එන්නෙ නෑ. ගොඩක් අයට 15 වැඩ.
සංවිධායකයින් මේ ත්රෙඩ් එකෙන්ම පත් කරගන්න. නාම යෝජනාත් මේකෙන්ම ගත්ත නම් හරි. ත්රෙඩ් ගොඩ වැඩි උනාම කිසි ගෝ එකක් නෑ.. ඉස්සර කඹ අදින තරගයටම ත්රෙඩ් 5ක් විතර දානව. පට්ට පෝස්ට් තොගයක් වැටෙන්නෙ. ඒත් ගියපාර එකයි දැන්මෙ. පෝස්ට් වැටුනෙ නෑ.. එ නිසා මුල් අදියර ලග නමන්න.
අන්තිමට කියන්න තියෙන්නෙ කීප දෙනෙක් තරහ වෙනව. ඒකට ලෑස්ති වෙලා හිටපන්.අපි වගේ බනින ඌන් නෙමේ.. සදහටම තරහකාරයො වෙන උන්..
![]()



නායකයින් ලෙස නාම යෝජනා කරනව. අර ආස්මි ඇන්ටිවත් ගන්න ඕනෙ..![]()
me mawa?

ඇතින්නියයන් කබ අදින්න ලොකු හයියක්![]()

