EK මහා කඹ ඇදීමේ තරගය-2015

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කොහෙන් ගියත් බඩාවම ලිඳේ ඔබන්න එපා සහෝ අහිංසක මිනිස් ජීවිතයක්නේ :rofl:

:rofl: wadak na..badata me Dawas wala thread balanna welawa nathi nisa hondai.naththan melahakata siyadivi haani karagena..:(
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ පාරත් කබ ඇදිල්ලක් අහ්
    එළකිරි
    එත් නීති වැඩි තදයි වගේ නේ සැරේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරි පෝස්ට් එක edit කරා, සංවිධායකයන්-ගනන් කරන්න කැමති අය ඉන්නවා නම් අයදුම් කරන්න.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි පෝස්ට් එක edit කරා, සංවිධායකයන්-ගනන් කරන්න කැමති අය ඉන්නවා නම් අයදුම් කරන්න.

    පඩි කීයද?:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රෙප් 4 ක් දෙන්නම්. :P

    දැන් කොහොමද බං ෆේක් අයින් කරන්නේ? කොහොමද ෆේක් අඳුනන්නේ? මොකක්ද ක්‍රමේ?
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Tug%27oWar1.png
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ehema ba ehema ba..me sareth nayakaya wenna one..:yes::)

    ජයග්‍රාහී කණ්ඩායම් නායකයාට අස්මි ජේම්ස් වෙතින් වටිනා දියමන්ති මුද්දක් :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් කොහොමද බං ෆේක් අයින් කරන්නේ? කොහොමද ෆේක් අඳුනන්නේ? මොකක්ද ක්‍රමේ?

    ෆේක් වුනාට ප්‍රශ්ණයක් නෑ ,ඒක නීතියක් නෙවෙයි, ඒක සටහනට දාලා තියෙන්නේ ඒකයි.
    කොහොම හරි නීති වල තියෙන සුදුසුකම් තියෙනවා නම් එච්චරයි.
    අනෙක් කොටස් වල ෆේක් vote ඉවත් කරනවා කියලා දාලා තියෙන්නේ අළුත් account එකක් එවලේම හදලා vote කරන ඒවාටයි. පරණ ෆේක් හොයන්න බෑ ඉතින් ඒවා ඉවත් කරන්න ක්‍රමයක් නෑ.
    නමුත් fake vote මෙතනින් discourage කරනවා මේ නීති මගින්, ඉතින් fake vote අඩු කරන්න පුලුවන් නමුත් සම්පූර්ණයෙන්ම 0 කරගන්න බෑ.