EK මහා කඹ ඇදීමේ තරගය-2015

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම ඉන්න ඕනේ නෑ මචන්. busy උන්ට free දවස් සෙට් වුනාම මේකට එන්න පුලුවන්.

    0,1 කොටස තියෙන්නේ අදයි ,හෙටයි. ඒකේ වැඩි දෙයක් නෑ, සංවිධායක වරුන්-ගණන් කරන්න උදවිය පත් කරගන්න එකයි කරන්නේ.
    2 දී නම් ටිකක් ඔක්කෝටම යෝජනා කරන්න කියනවා නායකයන් වෙන්න ඒකට දවස් 3 තියෙනවා, උබ 1 ,2 දවසේ busy නම් ඊළග දවසේ එන්න පුලුවන්
    3 දී එතනින් නායකයන් 3 තෝරාගන්නවා ,ඒකටත් දවස් 3 තියෙනවා. ඒ කාලේ ඇතුලත busy අයට එන්නත් පුලුවන්.
    0,1,2,3 ට අඩු දවස් දැම්මේ ඒ දවස් වල active වීම ගොඩක් බලන නිසයි.
    4 දී තරගය ඒකට දවස් 5 ක් තියෙනවා. එතකොට වැඩියේ active නැති අයටත් ඇවිත් vote කරන්න පුලුවන්.
    5 දී ජයග්‍රහණය ප්‍රකාශ කරනවා.

    එල එල :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි MTA battle එක. වලි සාගරයයි. වලියක් ඇතුලෙත් වලියක් ගියා,,,:lol: පවු බන් ඌ. මම VM එකක් දැන්ම පොර married club එකේ වලියක් දාගෙන දැන් කමෙන්ට් දාන්නෙ නෑ, :sorry::baffled:

    :rofl::rofl: :rofl::rofl: ඒ මොකක්ද බං ඒ සීන් එක කා එක්කද වලියක් ගියේ? ක්‍රිකට් ත්‍රෙඩ් එකෙත් බුවා නෑ බං දැන් මම හින්ට් ගහලා දෙපැත්ත කොටෝන UCSC අනාතයා කියලා. :rolleyes::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නායක කම් අරන් කරන්න වෙලාවක් නැහැ දැන්.. කබේ අදින්න නම් සැප එකෙක් දෙන්නම්

    ඒ අස්සේ මුං සැප දෙන්න කතා වෙනවා :eek:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :rofl: වලි ගියාම කමෙන්ට් දන්නේ නැතුව ඉන්න පිස්සුද බන්
    වලි ගියාම එලකිරි එන්නෙත් නෑ කියන අය ඉන්නේ බන්. හැබයි වෙන එකවුන්ට් වලින් එයාලා ඉන්නවා දන්නෝ දනිති..:D:sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි හරියන එකක් නැහැහ් බ0 :D සුදුසු කම් වලින් බැලුවම මට වඩා නයකත්වයක් ගන්නහ් පුලුවන් එවුන් මේ ත්‍රිඩ් එකෙම ඉන්නේ උබත් හොදයි නෙහ් :D

    නැහැ දේශපාලන කෙස් නිසා වලි දාගෙන් ඇති වෙලා තියෙන්නේ:rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Kiyala wadak na habai.oken wenne depaththe memberslage rep kapena ekai.:yes:
    :yes::yes: ගිය පාර අරුනයා ආගම් වාදයක් ගෙනාවා සි0හලයෙක්ට චන්දේ දෙන්නහ් කියලා දැන් දේශපාලනයක් ගෙනාවත් මරාට චන්දේ දෙන්නහ් සිරාට චන්දේ දෙන්නහ් කියාගෙනහ් පිස්සුවක් කෙලියි
    :yes: අන්තිමට රෙපුයි කුනුහබ්බයි විතරයි ඉතුරු වෙන්නෙහ්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :angry::angry: :angry::angry: කෙට්‍ටුවට ඉන්න එක හොඳා. තොපි වගේ මෙන්න පැලෙයි අන්න පැලෙයි සයිස් ඉන්නවට වඩා. :rofl::lol:
    Ow ithin ehemawath kiyala hitha hadagamu nehh..:P
    රේදී නැති උන් කබ අදින්න ගන්නේ නැ .. චිතයක් ඔතාගෙන වරෙන් :rofl::rolleyes:

    Onna danma wada allala..:rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගියපාර වගේ කබ ඇදිම රෙප් දන්සලක් කරගන්නේ නැත්තම් තමාහ් හොද :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රේදී නැති උන් කබ අදින්න ගන්නේ නැ .. චිතයක් ඔතාගෙන වරෙන් :rofl::rolleyes:

    2015 කඹ ඇදීම නිල වශයෙන් ආරම්භ වූ වගයි :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගියපාර වගේ කබ ඇදිම රෙප් දන්සලක් කරගන්නේ නැත්තම් තමාහ් හොද :P

    :angry::angry::angry: පල යන්න. ගිය පාර රෙප් 160 ක් වගේ ගන්න හම්බුනේ. මෙදා පාරනම් අර ජේ.වී.පී. ගසා වගේ 350 ක් වත් කොල්ල කන්න ඕනේ දෙපැත්තෙන්ම.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එහෙම ඉන්න ඕනේ නෑ මචන්. busy උන්ට free දවස් සෙට් වුනාම මේකට එන්න පුලුවන්.

    0,1 කොටස තියෙන්නේ අදයි ,හෙටයි. ඒකේ වැඩි දෙයක් නෑ, සංවිධායක වරුන්-ගණන් කරන්න උදවිය පත් කරගන්න එකයි කරන්නේ.
    2 දී නම් ටිකක් ඔක්කෝටම යෝජනා කරන්න කියනවා නායකයන් වෙන්න ඒකට දවස් 3 තියෙනවා, උබ 1 ,2 දවසේ busy නම් ඊළග දවසේ එන්න පුලුවන්
    3 දී එතනින් නායකයන් 2 තෝරාගන්නවා ,ඒකටත් දවස් 3 තියෙනවා. ඒ කාලේ ඇතුලත busy අයට එන්නත් පුලුවන්.
    0,1,2,3 ට අඩු දවස් දැම්මේ ඒ දවස් වල active වීම ගොඩක් බලන නිසයි.
    4 දී තරගය ඒකට දවස් 5 ක් තියෙනවා. එතකොට වැඩියේ active නැති අයටත් ඇවිත් vote කරන්න පුලුවන්.
    5 දී ජයග්‍රහණය ප්‍රකාශ කරනවා.
    මේක නම් කාලය වැඩ්යි වගේ බන්.. උපරිම දවස් 2න් ඉවර කරමු . නැත්නම් තරග උනසුම අඩුයි නේ. අදහසක් විතරයි.. අනිත් අයගෙනුත් යෝජනා බලමු:cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes: ගිය පාර අරුනයා ආගම් වාදයක් ගෙනාවා සි0හලයෙක්ට චන්දේ දෙන්නහ් කියලා දැන් දේශපාලනයක් ගෙනාවත් මරාට චන්දේ දෙන්නහ් සිරාට චන්දේ දෙන්නහ් කියාගෙනහ් පිස්සුවක් කෙලියි
    :yes: අන්තිමට රෙපුයි කුනුහබ්බයි විතරයි ඉතුරු වෙන්නෙහ්

    Kiyala wadak na..:yes: