EK මහා කඹ ඇදීමේ තරගය-2015

Sheen10

Member
Mar 9, 2015
601
28
0
උබට පුලුවන් නේ අඩුම ගානේ සහභාගි වෙන්න වත්. මොකද මම කියලා තියෙන්නේ මාර්තු 10 වෙනිදට කලින් එන්න ඕනේ කියලයි. (මාසයකට කලින්) උබ ඇවිත් තියෙන්නේ මාර්තු 3. :yes:
:P

Eti yantam :P
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    bumpiiiii

    rtr2vl4p-e1417564327270.jpg
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් හරි කෙලියයි නේ ඩො. මමයි කඹ ඇදිල්ල යෝජනා කලේ./ අන්තිමට මට චන්දෙ දෙන්න සුදුසුකම් නැහැ. අද්මුම තරමේ මගේ නමවත් සදහන් කරපිය ත්‍රෙඩ් එකේ.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් හරි කෙලියයි නේ ඩො. මමයි කඹ ඇදිල්ල යෝජනා කලේ./ අන්තිමට මට චන්දෙ දෙන්න සුදුසුකම් නැහැ.

    -කණ්ඩායම් දෙකට ජන්දය පළකරන පුද්ගලයන් මාසයකට කලින්වත් එළකිරි එකේ ලියා පදිංචි වී තිබිය යුතුයි.