aniwa... Fake neti hemotama enna sahabagi wenna chance eka denna oone..![]()

aniwa... Fake neti hemotama enna sahabagi wenna chance eka denna oone..![]()

උබට පුලුවන් නේ අඩුම ගානේ සහභාගි වෙන්න වත්. මොකද මම කියලා තියෙන්නේ මාර්තු 10 වෙනිදට කලින් එන්න ඕනේ කියලයි. (මාසයකට කලින්) උබ ඇවිත් තියෙන්නේ මාර්තු 3.
![]()

දැන් හරි කෙලියයි නේ ඩො. මමයි කඹ ඇදිල්ල යෝජනා කලේ./ අන්තිමට මට චන්දෙ දෙන්න සුදුසුකම් නැහැ.