EK මහා කඹ ඇදීමේ තරගය-2015

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපිට ඉතින් අවුරුදු කියල ජාතියක් නෑනේ බන්. හැමදාම වැඩ :baffled::baffled:

    එහෙම හිතන්න එපා සහෝ
    තමාගේ මිනිස්සු තැන එකක ඉන්නව වනම් අවරුදු කවදත්
     

    thanujaka

    Well-known member
  • එහෙම හිතන්න එපා සහෝ
    තමාගේ මිනිස්සු තැන එකක ඉන්නව වනම් අවරුදු කවදත්
    උඹ හොදයි ටීම් ලීඩර් කෙනෙක්ට..
    ඔන්න මම උඹව ඒ සදහා යෝජනා කළා...:cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ හොදයි ටීම් ලීඩර් කෙනෙක්ට..
    ඔන්න මම උඹව ඒ සදහා යෝජනා කළා...:cool:

    උඹත් පොඩ්ඩක් අහල පහල ඉඳපන්
    අන්තිමට මිනීමැරුමක් වගේ වෙන්න පුළුවන් අවදානමක් තියනවා :P

    එහෙම උනොත් උඹේ උදව් ඕනේ වෙයි :lol:
     

    thanujaka

    Well-known member
  • උඹත් පොඩ්ඩක් අහල පහල ඉඳපන්
    අන්තිමට මිනීමැරුමක් වගේ වෙන්න පුළුවන් අවදානමක් තියනවා :P

    එහෙම උනොත් උඹේ උදව් ඕනේ වෙයි :lol:

    මරාගැනීමක් දෙකක් ඉතිං අනිවාර්යයි නේ...:rofl: