දැන් තේරුණා.
මෙතන අවුලක් වෙයිද දන්නේ නෑ. සුදුසුකම් තියන මුල්ම 10 කියමු.




මොන හුත්ත්ද බන්. මම මේ කබේ අදින්න බලන් ඉන්නව. උබල තාම සන්විදයකළ තෝරනවා

ow sudusukam thiyena mulma 10.eka thama mata kiyaganna ona une
ethakota pragnizing committee eka hora kala wenne na.sudu kama thiyena mulma 10ne theruwa.kagewath kamaththa neme
ethakota eka poll ekai saralai sundarai![]()
කබයක් දෙන්නද උබට ඇද ඇද ඉන්න..
![]()

♥-Aurora-♥;18172453 said:හරි එකඟයි.. ඈවරයි දෑවරයි. ඔයි ඇති අප්පා. කෝ මේ බාරකරු? වැඩේ පටං ගමුද?
onna theeranaya kala.dan baarakaru wade patan gamuda?මේ කැහැටු කොල්ලන්ව නම් ගන්න එපා කඩ අදින්නන![]()




බුවාගෙ කබේ ඇදල ඇදල එපා වෙලා..
පොඩි කොල්ලො පස්සෙන් යනව නේද දැන්..
නාකි හුටනෙ
මේකද යහපාලනේ ?


බුවාගෙ කබේ ඇදල ඇදල එපා වෙලා..
පොඩි කොල්ලො පස්සෙන් යනව නේද දැන්..
නාකි හුටනෙ
මේකද යහපාලනේ ?



බුවාගෙ කබේ ඇදල ඇදල එපා වෙලා..
පොඩි කොල්ලො පස්සෙන් යනව නේද දැන්..
නාකි හුටනෙ
මේකද යහපාලනේ ?



harine ban ethakota thawa prashnayak.
dan othana 25k withara sudusukam thiyena un posts kaloth un nayaka wenna kamathiy kiyala un 20 denawama poll ekata daanawada 10k thoraganna?
25k poll ekakata danna banemulinma posts daana unwa gana ba ethakota uba kiuwa widiyata kattiyata enna beri wennath puluwan.ethakota awasi.
othana 10 thorana thread ekata dana set ekawa organizing committee eken theruwoth ethanath prashnayak.
ethakota mokada?![]()
ඔව් 20 ම දානවා. දාන්න බෑ තමයි නමුත් අපිට කියන්න පුලුවන් නේ දාලා තියෙන ලිස්ට් එකෙන් කැමති කෙනාව තොරන්න කියලා. තෝරලා reply කරන්න කියලා. 
ඒක තමයි සංවිධායකයන් තෝරන්නේ නෑ, මිනිස්සු තමයි තමන්ගේ නායකයාව තෝරන්නේ.organizing committee eken theruwot

edit kala..aaai edit kala![]()
යහපලානේ![]()