EK Awards 2015- හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක...

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
31,180
1,009
0
192.168.1.1
EK Awards 2015- හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක...

EK Awards 2015


28tu8so.jpg


හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක...


ඔන්න මම තෝරන්ඩයි හදන්නෙ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක දාපු බුවා හෝ බුවීව...

තරගය පැවැත් වෙන්නෙ මෙහෙමයි...

මෙම ත්‍රෙඩ් එක ඵල කරනු ලබන්නේ Elakiri Awards 2015 - හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්‍රහනය තීරණය කිරීම මෙම ත්‍රෙඩ් එක හරහා සිදු නොවේ.
මෙම ත්‍රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්‍රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.
එක්කෙනෙකුට යෝජනා කරන්න පුලුවන් උපරිම ත්‍රෙඩ් ගාන 10 යි.
එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.
අවසන් ප්‍රතිපලය සෙනසුරාදා රාත්‍රී 8 ට එලකිරි රේඩියෝවෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ.



වැඩි විස්තර

දැන් බඩජහරියො ටික දාපල්ල යෝජනා ටික මෙතන...​
 
  • Like
Reactions: Elysium

cedric1986

Member
Apr 9, 2012
31,180
1,009
0
192.168.1.1
සහෝ මෙහමත් තරග තියනවද කවුද මේ අදහස දීපු එකා කියපන්කො :yes:

ඒවලින් වැඩක් නෑනෙ උබට...දාපන්කො මෙතන හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක දාපු වාසනාවන්තය හෝ වාසනාවන්ති...
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,720
    1,383
    113
    රිඩ්ලා ත්‍රේඩ් එකක් දාලා තිබ්බා මතකයි
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,293
    356
    0
    Kandy
    වසරේ චාටර්ම පුද්ගලයා 2015
    අදම ඔබේ නාම යෝජනා ඉදිරිපත් කරන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1717792
     
    Status
    Not open for further replies.