EK Awards 2015- හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක...
හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක...
ඔන්න මම තෝරන්ඩයි හදන්නෙ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක දාපු බුවා හෝ බුවීව...
තරගය පැවැත් වෙන්නෙ මෙහෙමයි...
මෙම ත්‍රෙඩ් එක ඵල කරනු ලබන්නේ Elakiri Awards 2015 - හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්‍රහනය තීරණය කිරීම මෙම ත්‍රෙඩ් එක හරහා සිදු නොවේ.
මෙම ත්‍රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්‍රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.
එක්කෙනෙකුට යෝජනා කරන්න පුලුවන් උපරිම ත්‍රෙඩ් ගාන 10 යි.
එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.
අවසන් ප්‍රතිපලය සෙනසුරාදා රාත්‍රී 8 ට එලකිරි රේඩියෝවෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ.
වැඩි විස්තර
දැන් බඩජහරියො ටික දාපල්ල යෝජනා ටික මෙතන...
EK Awards 2015