EK Awards 2015- හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විශේෂ නිවේදනයයි !

    අද රාත්‍රී 12 න් Elakiri Awards 2015 සදහා නාමයෝජනා ලබාගැනීම අවනස් වේ. ඒ නිසා 12 න් පසුව ලැබෙන කිසිදු නාමයෝජනාවක්, බාර ගන්නේ නැත. චන්ද විමසිම සදහා තෝරා ගන්නේ නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා ලැබී ඇති 10 පමණි. හෙට දින උදේ වරුවේ සිට චන්ද විමසීම සදහා වූ පෝල් සහිත ත්‍රෙඩ් ගරු ජූරිසභිකයන් විසින් පළ කරනු ලැබේ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    2015 වසරේ හොදම උදව්කරුවා පෝල් එක සදහා දැනට නිර්දේශිත නාමයන්. .
    http://www.elakiri.com/forum/showthread.php?t=1717790


    CrazyBuddy - 28
    Mr. Tom - 15
    Dath Kibula - 13
    XibitZ - 10
    රත්තරං - 9
    DjSpK - 6
    1118lakmalkumara - 5
    Megusta - 5
    Nuwan Buwa - 5
    Uraj - 5
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමාවන්න මෙතෙක් ලිස්ට් එක දැමීමට ප්‍රමාද වුයේ ප්‍රිය බිරිඳ සමඟ BMICH එකේ කඩේ යාම නිසාවෙනි


    Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015
    මෙන්න දැනට නම් යෝජනා වී ඇති නම් සහ එම නම් යෝජනා වී ඇති වාර ගණන


    • Shamil Max - 1
    • CrazyBuddy - 3
    • WhiteWalker - 4
    • labu gediya - 3
    • රත්තරං - 2
    • wije99000 - 2
    • සොහොන - 1
    • Fox Mulder89 - 1
    • rocat90 - 1
    • Anti bbs - 1
    • scurvy - 1
    • NUWAN BUWA - 1
    • JesonRulez - 1
    • amasin - 1
    • Silly point - 1
    නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් වන බව කරුණාවෙන් සලකන්න

    මේ ඔබට ඇති අවසන් හොරාවයි

    ඔබේ තේරීම සුපිරි 10 දෙනාගේ වටයේ රඳවන්න යෝජනා කරන්න
    මෙන්න ඔබේ වෙලාවයි
     
    Status
    Not open for further replies.