බඩ ගින්න අඩු කරන්න පුළුවන් බෙහෙතක් කියහල්ලකෝ ....
මට ගෑස්ට්‍රික් නැ ...


මම ටිකක් මහතය් ... ලොකු බඩකුත් තියෙනවා ...
මහන්සි වෙන වැඩක් කෙරෙන්නේත් නැ
මම නෙට් එකේ බැලුව "appetite suppressant" කියල තියෙනවා
ලංකාවේ ෆාමසි එකකින් ගන්න පුළුවන් බෙහෙතක නමක් කියහල්ලකෝ ලොකු උදව්වක්..



මේ කෑම අඩුකරගන්න තිබ්බනම් හරි




අනික මට කෑම වේල් 4 වෙනවා....




අම්මට අඩුවෙන් කෑම දෙන්න කිව්වත් අම්ම අහන්නේ නැ ...




appetite suppressant drug එකක් කියහල්ලකෝ
thankzzz
බෙහෙතක් දන්නේ නැත්තං bump එකක් හරි දාල යන්න




