ඇප් එකේ රන් ටයිම් එරර් එකක් තියෙනව. ඒ නිසා මන් කම්පයිල් එකෙන් රන් කරන්නම්.
හෙළයෙක්;20005775 said:පිලේ නොපිලේ සිටි ඔබ සැමට සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා..
ලබන අවුරුද්දෙත් මේ වගේ කඹයක් අදින්න ලැබේවා..
ela ela machan................ඇප් එකේ රන් ටයිම් එරර් එකක් තියෙනව. ඒ නිසා මන් කම්පයිල් එකෙන් රන් කරන්නම්.






අපරාදෙ .එක අතකින් හොදයි එකත්![]()

දැන් කදුලු හලල අඩපු අයට දෙයියන්ගෙ පිහිටයි.
මිස්ටේක් අපිට කැපිටලයිස්




හෙළයෙක්;20005775 said:පිලේ නොපිලේ සිටි ඔබ සැමට සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා..
ලබන අවුරුද්දෙත් මේ වගේ කඹයක් අදින්න ලැබේවා..

හෙළයෙක්;20005746 said:ඉදකින් තෝ අපරාදේ ඕයි.


අපරාදේ.


dan monawa karanda wadiyen thiyana rep ekak depan mata.![]()

එහෙනම් දාපු එවුන්ට වත් සලකහන්![]()


අපරාදෙ .එක අතකින් හොදයි එකත්![]()

බලපන්කො උන සීන් එක. අපරාදෙ. රෙප් දෙන්න ඕනෙ උන් කියපල්ල. 14+ ඒව 20ක්ම තියෙනවawulak nehe,
mamath anthima winadi 10 wage damme.
හොරබොරු නැති වංචා නැති හෘදසාක්ශිය මුදලට නොවිකුණා සුපර් සීනියර්ලාගෙන් ආත්මය බේරාගෙන තරගකල කලු අසුගේ කණ්ඩයාමට ජය වේවා.අපේ පැත්තේ අය හරියටම සෙට් උනේ නෑ .. යුනිකෝන්ලාගේ මිස්ටේක් අපිට කැපිටලයිස් කර ගන්න බැරි උනා , සහ මුලදිම අපිට හොද බේස් එකක් හදා ගන්න බැරි උනා....
මං දකින්නේ ඕවා තමා අපේ අඩුපාඩු...
කමක්නෑ.... ඉරෝසන් ඇතුළු සුපර් සීනියර් මෙම්බර්ලා එක්ක කඹ ඇදලා මේ තරමක් වෝට් ගත්තා ඇති මහත්තයෝ..
ජයග්රාහී පිලට සුබ පැතුම් !



Diyan mata
බලපන්කො උන සීන් එක. අපරාදෙ. රෙප් දෙන්න ඕනෙ උන් කියපල්ල. 14+ ඒව 20ක්ම තියෙනව
ඡන්ද අඩු අයට මනාපය දුන්නා.
පොරොන්දු ඉටු කරනු.

අපේ පැත්තේ අය හරියටම සෙට් උනේ නෑ .. යුනිකෝන්ලාගේ මිස්ටේක් අපිට කැපිටලයිස් කර ගන්න බැරි උනා , සහ මුලදිම අපිට හොද බේස් එකක් හදා ගන්න බැරි උනා....
මං දකින්නේ ඕවා තමා අපේ අඩුපාඩු...
කමක්නෑ.... ඉරෝසන් ඇතුළු සුපර් සීනියර් මෙම්බර්ලා එක්ක කඹ ඇදලා මේ තරමක් වෝට් ගත්තා ඇති මහත්තයෝ..
ජයග්රාහී පිලට සුබ පැතුම් !

එසේම වේවා මචෝ !හෙළයෙක්;20005775 said:පිලේ නොපිලේ සිටි ඔබ සැමට සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා..
ලබන අවුරුද්දෙත් මේ වගේ කඹයක් අදින්න ලැබේවා..

eyala karapu weradi walin apita wedak ganna beri una
අනේ රත්තරනේ ,,,
මේ වචන දෙකේ තේරුම කියලා පලයන් දෙයියෝ ...![]()
එසේම වේවා මචෝ !A. සිරියා;20005781 said:පිලේ නොපිලේ සිටි ඔබ සැමට සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා..
