බොට මොන රෙප්ද -repසභාවෙන් අවසරයි,
හොඳයි මිත්රවරුනි.අපි හිතුවටත් වඩා හොඳට කඹේ ගියා.දෙපිලම හොඳ තරඟයක් දුන්නා.කඹේ උණුසුම්ම මොහොත මම හිතන්නේ ඊයේ මද්යම රාත්රියේදී තමා එලඹුනේ.කඹේ රිසාල්ට් මොනවද කියලා දවල් 02 වෙනකොට ත්රෙඩ් එකක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා.කඹේ රිසාල්ට් දාන ත්රෙඩ් එකේ ලින්ක් නායකයින්ට මගීන් ලබා දෙනවා.කණ්ඩායම් නායකයින්ටත්, සාමාජිකයින්ටත්, වෝට් කල නොකල හැමෝටමත් බොහොම ස්තූතියි.
සංවිධායක මණ්ඩලය.
ඔය රෙප් දෙන එවුන් අපිටත් රෙප් දීපල්ලා.

එරෝසන්ගෙ නම නැති එක හෙලා දකිනවා.. වොල්වරින් ට උඩින් එයාගේ නම එන් නඒනේ පීස් ඒක දාන්න.. පීස් පීස් .. එයා තමා ලොකුම සුපර් සීනියර් මෙම්බර්
![]()

ubalata chande dipu eun paw yako. lolදැන් මෙතන සන්දර්ශනේ ඉවරයි වෙන තැනකට පලයන් හිගාකන්න![]()
තමන්ගෙ පැත්තෙන් අපිට වොට් කරපු උන් කවුද කියලවත් නoගි මල්ලිල දන්නෙ නැ අපි උබලගෙ ඇස් ගලොල ඇති,අපි සුපර් සිනියර්.
White unicorns

සභාවෙන් අවසරයි,
හොඳයි මිත්රවරුනි.අපි හිතුවටත් වඩා හොඳට කඹේ ගියා.දෙපිලම හොඳ තරඟයක් දුන්නා.කඹේ උණුසුම්ම මොහොත මම හිතන්නේ ඊයේ මද්යම රාත්රියේදී තමා එලඹුනේ.කඹේ රිසාල්ට් මොනවද කියලා දවල් 02 වෙනකොට ත්රෙඩ් එකක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා.කඹේ රිසාල්ට් දාන ත්රෙඩ් එකේ ලින්ක් නායකයින්ට මගීන් ලබා දෙනවා.කණ්ඩායම් නායකයින්ටත්, සාමාජිකයින්ටත්, වෝට් කල නොකල හැමෝටමත් බොහොම ස්තූතියි.
සංවිධායක මණ්ඩලය.
ඔය රෙප් දෙන එවුන් අපිටත් රෙප් දීපල්ලා.

හොර බොරු කරලා තියනවා නම් ඒක සංවිධායක මණ්ඩලය බලාගනී නේ
කොහොමත් උන් final results කියනකම් තීරණයක් ගන්න බැහැනේ

සභාවෙන් අවසරයි,
හොඳයි මිත්රවරුනි.අපි හිතුවටත් වඩා හොඳට කඹේ ගියා.දෙපිලම හොඳ තරඟයක් දුන්නා.කඹේ උණුසුම්ම මොහොත මම හිතන්නේ ඊයේ මද්යම රාත්රියේදී තමා එලඹුනේ.කඹේ රිසාල්ට් මොනවද කියලා දවල් 02 වෙනකොට ත්රෙඩ් එකක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා.කඹේ රිසාල්ට් දාන ත්රෙඩ් එකේ ලින්ක් නායකයින්ට මගීන් ලබා දෙනවා.කණ්ඩායම් නායකයින්ටත්, සාමාජිකයින්ටත්, වෝට් කල නොකල හැමෝටමත් බොහොම ස්තූතියි.
සංවිධායක මණ්ඩලය.
ඔය රෙප් දෙන එවුන් අපිටත් රෙප් දීපල්ලා.

ඊයේ රෑ මචං.. ගේම අත ඇරලා දමලා ගහලා යන්නත් රාවයක් ගියා.. ඒත්.. අපි කතා උනා දිනුම පැරදුම කෙසේ වෙතත් මේක අපේ වැඩක්, අපි නිතර එන සයිට් එකේ වැඩක්. දාලා ගියොත් දෙපිලටම කිසිම වැඩක් නෑ...
අපි රැදිලා හිටපු එකෙං ත්රෙඩ් එක ඇදුනා.. වෝට් ටිකක් ආවා. අන්තිමට තරගයක් දීලා අපි පරාද උනා.. උඹලා දින්නා. සුභපැතුම් !

හෙළයෙක්;20005811 said:mekata repak diyan machan
http://www.elakiri.com/forum/showpost.php?p=20005792&postcount=152
දැන් වොට් කරලා ඉවරයිදසභාවෙන් අවසරයි,
හොඳයි මිත්රවරුනි.අපි හිතුවටත් වඩා හොඳට කඹේ ගියා.දෙපිලම හොඳ තරඟයක් දුන්නා.කඹේ උණුසුම්ම මොහොත මම හිතන්නේ ඊයේ මද්යම රාත්රියේදී තමා එලඹුනේ.කඹේ රිසාල්ට් මොනවද කියලා දවල් 02 වෙනකොට ත්රෙඩ් එකක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා.කඹේ රිසාල්ට් දාන ත්රෙඩ් එකේ ලින්ක් නායකයින්ට මගීන් ලබා දෙනවා.කණ්ඩායම් නායකයින්ටත්, සාමාජිකයින්ටත්, වෝට් කල නොකල හැමෝටමත් බොහොම ස්තූතියි.
සංවිධායක මණ්ඩලය.
ඔය රෙප් දෙන එවුන් අපිටත් රෙප් දීපල්ලා.
උඹල එක්ක බෑ බන් රෙද්ද
සූකන මොලේන්මයි ඉන්නේ

සභාවෙන් අවසරයි,
හොඳයි මිත්රවරුනි.අපි හිතුවටත් වඩා හොඳට කඹේ ගියා.දෙපිලම හොඳ තරඟයක් දුන්නා.කඹේ උණුසුම්ම මොහොත මම හිතන්නේ ඊයේ මද්යම රාත්රියේදී තමා එලඹුනේ.කඹේ රිසාල්ට් මොනවද කියලා දවල් 02 වෙනකොට ත්රෙඩ් එකක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා.කඹේ රිසාල්ට් දාන ත්රෙඩ් එකේ ලින්ක් නායකයින්ට මගීන් ලබා දෙනවා.කණ්ඩායම් නායකයින්ටත්, සාමාජිකයින්ටත්, වෝට් කල නොකල හැමෝටමත් බොහොම ස්තූතියි.
සංවිධායක මණ්ඩලය.
ඔය රෙප් දෙන එවුන් අපිටත් රෙප් දීපල්ලා.

ඊයේ රෑ මචං.. ගේම අත ඇරලා දමලා ගහලා යන්නත් රාවයක් ගියා.. ඒත්.. අපි කතා උනා දිනුම පැරදුම කෙසේ වෙතත් මේක අපේ වැඩක්, අපි නිතර එන සයිට් එකේ වැඩක්. දාලා ගියොත් දෙපිලටම කිසිම වැඩක් නෑ...
අපි රැදිලා හිටපු එකෙං ත්රෙඩ් එක ඇදුනා.. වෝට් ටිකක් ආවා. අන්තිමට තරගයක් දීලා අපි පරාද උනා.. උඹලා දින්නා. සුභපැතුම් !

ubalata chande dipu eun paw yako. lol