ඔව් රෙන්ටල් නෑ..... ගන්න කෝල් වලට විතරයි..... වැඩේ නම් ලාභයි.... ඒ උනාට 4G Signal නෑ ගෙදරට... ශොප් එකට නම් වැඩ......
![]()
ලංකා බෙල් එකාටත් එන්න කිව්වා සිග්නල් චෙක් කරන්න...... උන්ගේ නම් 25GB දැන් 950/= ගානක්..... 35GB 1300 ගානක්..... හැබැයි රවුටරේට 7000/= ගානක් ගෙවන්න ඕනා..... ඩයලොග් උන්ගේ නම් 3850/= ක් වෙන්නේ මේ දවස් වල රවුටරේ......25GB 1400/= ක් වෙනවා හැබැයි.....
ඒත් ෆෝන් ලයින් එක නිසා ලාභත් වගේ......
![]()




25GB 1400/= ක් වෙනවා හැබැයි.....
ඒත් ෆෝන් ලයින් එක නිසා ලාභත් වගේ......




අපිට කලින් කිව්වනම් වැඩේ සෙට්කරල දෙනවනේ..


