EK Married Club-10

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අක්කේ මන් යනවා මේකෙන්..ගුඩ් නයිට්...:D:D:love::love:
    අසා වැඩ කරන්නේ මාළු ටැංකියක...:rofl::rofl:(දැන් මට බනි හරුප ගොඩකින්:dull::dull:)

    good night...sweet dreams sweetyy...:love:
    :lol::lol:
    මාමේ පැමිණ සිටින්නේ විපරිත කාලයක විපරිත තැනකට විය යුතුයි:rolleyes: :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes:ඉතින් මොකද ඔය පැත්තෙ වෙන්නෙ?

    විශේශයක් නෑ හලෝ...දැන්නන් නිදාගන්න යන්න කියලා...වහිනවා මෙහාට...එහෙනන් හමෝටම සුබම සුබ රාත්‍රියක්...:love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    හවස් වරුවෙ වැස්සා, අකුනු ගැහුවා එපාවෙලා හීටියෙ :dull:.කලින් නින්ද ගිහින් ආයිත් ඇහැරුනා ..
    සුභ රාත්‍රියක් ..!:D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙට ඉදන් මමත් මේකේ සාමාජිකයෙක් ................... එත් නිතරම එන්න පුළුවන් වෙයිද දන්නේ නැ..........................:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17267920 said:
    හෙට ඉදන් මමත් මේකේ සාමාජිකයෙක් ................... එත් නිතරම එන්න පුළුවන් වෙයිද දන්නේ නැ..........................:dull:
    :eek::eek:හදිසියෙම
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    suba udesanak(?) ekka wahinawa kiyahanko.........

    අතිශය වැදගත් -
    ලබ්බාට උණ ගැනිලා. බිරින්දෑ පැවසූ ලෙසට තුවාලය කරණ කොට විය හැකියි වගේ. මචංලා මුගේ අණ්ඩ අයින් කරන්න වෙයි ද දන්නේ නෑ මෙහෙම ගිහින්. දැන් අරූ හපලා මාස 6ක් විතර වෙනව මට මතක ආකාරයට.අපිවත් මැදිහත් වෙලා ඕක ගේ කකුල කවුරුහරි හොද වෛදයවරයෙකුට පෙන්නමු ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    suba udesanak(?) ekka wahinawa kiyahanko.........

    අතිශය වැදගත් -
    ලබ්බාට උණ ගැනිලා. බිරින්දෑ පැවසූ ලෙසට තුවාලය කරණ කොට විය හැකියි වගේ. මචංලා මුගේ අණ්ඩ අයින් කරන්න වෙයි ද දන්නේ නෑ මෙහෙම ගිහින්. දැන් අරූ හපලා මාස 6ක් විතර වෙනව මට මතක ආකාරයට.අපිවත් මැදිහත් වෙලා ඕක ගේ කකුල කවුරුහරි හොද වෛදයවරයෙකුට පෙන්නමු ද?

    මං අපේ තාත්තට කියලා මූට කතා කෙරෙව්වා..

    තාත්තනම් මූට කිව්වේ අනුර බානගල ජෙනරල් සර්ජන්ට පෙන්නන්න කියලා. එයා ඊට පස්සෙ කරන දේ හරි කියයි. හොඳ මනුස්සයෙක් ඕන දෙයක් කතා කරල අහන්න පුලුවන්.

    අයියේ ඕකා එක්කන් යන්න. දවසක් ඕෆ් එකක් දාල හරි එක්කන් යන්න නැත්නම් වැඩ දෙල් කරන් තමා නවතින්නේ.

    අපේ ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙක්ගෙ කකුලක් කපන්න වුනා ලඟදි ඔහොම ගනන් නොගෙන ඉඳලා...

    ඕකාව එක්කන් යන්නෝ.. ඔය මගුල හරියන්නෑ..

    එක්කො හොස්පිටල් එකක ඇඩ්මිට් වෙලා හරි බෙහෙත් කරන්න.

    මට අද ප්ලාස්ටර් කපන්න යන්න තියනවා. හවස් වෙලා එන්නම්. ඕකව බලෙන් හරි ඇදන් යන්න. ඇඩ්මිට් වෙලා හිටියොත් හොඳයි කියල මටනම් හිතෙන්නෙ. දැන් උන ටික දවසක් නිසා...

    කට්ටිය එක්ක මොකක්හරි කරන්නෝ...:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    ඕකට කියුවට අහන්නේ නෑ. මම බෙහෙත් දාන්න ශුවර් තැනක් සෙට් කරල දුන්න. එතනට ඇපොයින්මන්ට් එකක් නැතිව යන්න බෑ. බොස්ලා සෑහෙන තුවාල කාරයෝ රිෆර් කරනවා එතනට. මම පොරට කතාකරල කියුවා මගේ යාලුවෙක් කියල. අම්ම කැමති නෑ කියල ගියේ නෑ.:baffled:
    ඉට පස්සේ මම තුවාලේ දැක්කම හොඳ නෑ කියල තේරිලා තමයි කියුවේ කල්ච එකක් කරමු කියල. ඒකේ සියුඩොමොනාස් ඒනිසා මම කියුවා ඩොකෙක්ට පෙන්නපන් කියල. මූ ඒකත් පෙන්නලා තියෙන්නේ අර සුපුරුදු අම්මගේ හිතවත් ඩොකාට. පොර කියුවලු මොකටද කලේ ඕව වැරදි කියල. එහෙමනම් ආසිරි ලැබ් එක වහන්න ඕනි.:frown:
    අනේ මම දන්නේ නෑ කිම්ඹුලයියේ මොනව කරන්නද කියල. ඕකා ලොකු අමාරුවක වැටෙනවා ඔහොම ගිහින්.:(:(
     
    ඔය හුයන්නට දවස් ගනන් ට්‍රිප් යන්න පුලුවන් නම් තුවාලේ හොඳ කරගන්න ඇඩ්මිට් වෙන්න බැරිද. මාස 6-7 ඩයබෙටික් තුවාලයක් වත් තියෙනවද.....
    :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකට කියුවට අහන්නේ නෑ. මම බෙහෙත් දාන්න ශුවර් තැනක් සෙට් කරල දුන්න. එතනට ඇපොයින්මන්ට් එකක් නැතිව යන්න බෑ. බොස්ලා සෑහෙන තුවාල කාරයෝ රිෆර් කරනවා එතනට. මම පොරට කතාකරල කියුවා මගේ යාලුවෙක් කියල. අම්ම කැමති නෑ කියල ගියේ නෑ.:baffled:
    ඉට පස්සේ මම තුවාලේ දැක්කම හොඳ නෑ කියල තේරිලා තමයි කියුවේ කල්ච එකක් කරමු කියල. ඒකේ සියුඩොමොනාස් ඒනිසා මම කියුවා ඩොකෙක්ට පෙන්නපන් කියල. මූ ඒකත් පෙන්නලා තියෙන්නේ අර සුපුරුදු අම්මගේ හිතවත් ඩොකාට. පොර කියුවලු මොකටද කලේ ඕව වැරදි කියල. එහෙමනම් ආසිරි ලැබ් එක වහන්න ඕනි.:frown:
    අනේ මම දන්නේ නෑ කිම්ඹුලයියේ මොනව කරන්නද කියල. ඕකා ලොකු අමාරුවක වැටෙනවා ඔහොම ගිහින්.:(:(

    නොදකින් මේ වගෙ එකෙක් ... මෙච්චර වෛද්‍ය උපදෙස් දෙන්න අය ඉඳලත් මුට මේක කරගන්න බැරි හැටි :angry:
     
    Status
    Not open for further replies.