කතා කරලා වැඩක් නෑ බං...... රිෆන්ඩ් නම් කරා අර ඩොක්ටර් ගෙන්ම බෙහෙත් ගන්න කියලා...... ඒත් ඩොක්ට ෆී එක විතරයි හම්බ වෙන්නේ.... හොස්පිට්ල් ෆී එක නෑ.... ඒවා කමක් නෑ කියමු..... මුන් මෙහෙමද ලෙඩ්ඩු අත අරින්නේ..... වවාගෙන කන්න පුලුවන් කියලා දැක්කා නම්..... යස අගේට කරයි.....
![]()

යාළුවා;17271188 said:ඔය බ්‍රෑන්ඩ් වලින් ඩොකාස්ලට සල්ලි දෙනවා බං මට යාලුවෙක් කිව්වෙ. හෙන සැර බේත් දෙන්නෙ. ඊට වඩා සැර අඩු ඒව තියෙනව සනීප වෙන වෙන බ්‍රෑන්ඩ් වලින්![]()
ඒ මනුස්සයාට ඔය රු. 133 බෙහෙත් ටිකෙන් කීයක් ගියත් මොකෝ බං හොද වෙනවා නම්...... අනික හොදට තුවාලේ බැලුවා.... ඔය එක ස්පෙෂලිස්ට් කෙනෙක්වත් එහෙම බැලුවේ නෑ..... උන්ට ඕනා ඉක්මනට ඉක්මනට ලෙඩ්ඩු ගොඩක් බලන්න මිසක්.... හොද කරවන්න නෙවේ...... 
මිනියෝ.....
ගාන්න බෙහෙත වෙනස් කරා...... Mupirocin
බොන්නත් බෙහෙත් දුන්නා..... එකක් නම් මොකක්ද දන්නේ නෑ..... ඒක උදේ 8 / හවස 4 පෙති භාගයයි....... සුදු පාට පොඩි පෙත්තක්......
අනික Cetrizine Dihydrochlo ඉතුරු ටික නෑ..... පෙති තුනක් දුන්නේ රෑට එක ගානේ.....
අනික Regamol පැරසිටමෝල් එකක්නේ.... දෙක ගානේ පැය 6කට වරක්......
ආයේ Cifran 500 (Ciprofloxacin) (ඔය බ්‍රෑන්ඩ් එකෙන්ම ගන්න කිව්වේ) උදේ රෑ එක ගානේ......
අලුතෙන් දුන්න කල්ච රිපෝට් එකත් එක්ක එන්න කිව්වා අනිද්දට...... තුවාලේ හෝදන් එහෙම....![]()

යාළුවා;17271205 said:හොස්පිටල් හදන්නෙම සල්ලි හොයන්න. ඩොකාලත් ඉතින් වැඩි හරියක් එහෙම තමා. අපේම සල්ලි වලින් ඉගෙන ගන අපිටම කෙලිනවා. අපේ සල්ලි වලින් ඉගෙන නොගත්තත් මනුස්සකම කියන දේ තියෙන්න එපැයි ලෙඩෙක් ගැන හිතල![]()
කතා කරලා වැඩක් නෑ බං මුන් ගැන..... 
ඔව්නේ කැවා අද නම් බඩ පැලෙන්න....වස්තුවේ...රෑට කෑවද?![]()

ඔයා කැවද අක්ක සුදු???
ඒ මනුස්සයාට ඔය රු. 133 බෙහෙත් ටිකෙන් කීයක් ගියත් මොකෝ බං හොද වෙනවා නම්...... අනික හොදට තුවාලේ බැලුවා.... ඔය එක ස්පෙෂලිස්ට් කෙනෙක්වත් එහෙම බැලුවේ නෑ..... උන්ට ඕනා ඉක්මනට ඉක්මනට ලෙඩ්ඩු ගොඩක් බලන්න මිසක්.... හොද කරවන්න නෙවේ......
![]()
ඒ මනුස්සයාට ඔය රු. 133 බෙහෙත් ටිකෙන් කීයක් ගියත් මොකෝ බං හොද වෙනවා නම්...... අනික හොදට තුවාලේ බැලුවා.... ඔය එක ස්පෙෂලිස්ට් කෙනෙක්වත් එහෙම බැලුවේ නෑ..... උන්ට ඕනා ඉක්මනට ඉක්මනට ලෙඩ්ඩු ගොඩක් බලන්න මිසක්.... හොද කරවන්න නෙවේ......
![]()
අම්මෝ බෙහෙත් ගොඩ.....![]()
ගොඩක් නෙවේ ෆාමසියක්ම බොන්න කිව්වත් බොනවා දැන් නම්..... 
ආප්පයක් උඩ නැගලා කුබියො දෙන්නෙක් ප්‍රෙම් කෙලිනවා![]()

මාර ලස්සනයි ආදරය ගැන ඉගෙන ගන්න හොදම සත්තු කුබි තම්යි මාර එකමුතුවක් තියෙන්නෙනෙදකින් ගල් ඉබ්බ![]()

යාළුවා;17271267 said:srsly dude![]()

ඇයි ඔයා කලින් වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා කියන්න ගියේ...එහෙම නොකියා ඉන්න තිබුනේ...මොන ස්පෙශලිස්ට්ට පෙන්නුවත් අලුතින් රිපෝර්ට්ස් ගේන්න කියන එකේ...
නොකියා කොහොමද රිපෝට් එකේ රිෆර් කරේ කවුද තියෙනවනේ..... 
යාළුවා;17271205 said:හොස්පිටල් හදන්නෙම සල්ලි හොයන්න. ඩොකාලත් ඉතින් වැඩි හරියක් එහෙම තමා. අපේම සල්ලි වලින් ඉගෙන ගන අපිටම කෙලිනවා. අපේ සල්ලි වලින් ඉගෙන නොගත්තත් මනුස්සකම කියන දේ තියෙන්න එපැයි ලෙඩෙක් ගැන හිතල![]()
ඕවා කරන්නේ කොහෙද...ගොඩක් ප්‍රයිවට් හොස්පිට්ල්වල ලෙඩ්ඩුන්ට වඩා දොස්තරලා ඉන්නවා...අවුරුදු ගානක් කට්ටකාලා මෙහෙ ඉගෙනගෙන පස්සෙ රට ගිහින් ආපහු ඉගෙනගෙන මෙහෙ ඇවිත් දුප්පත් පවුලකනන් දෙමවුපියන්ට බලන්න ඕනේ...කසාදයක් බැඳලා දරුවෝ හදලා දරුවන්ට උගන්නන්න ඕනේ...ප්‍රශ්න ගොඩයි..එක අතකට මනුස්සකම් අමතක වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ...ඉතින් මොකෝ කරන්නේ ලෙඩෙක් ආවොත් මුලින්ම කියන්නේ අර රිපෝර්ට් එක මේ රිපෝර්ට් එක අරන් එන්න කියලා...ඒක අරන් ගියාම සතියකට බීලා එන්න කියලා බෙහෙත් ජාති 2-3දෙනවා...ආපහු ගෙන්නගන්න බලාගෙන තමා බෙහෙත් දෙන්නේ...කවමදාවත් එක සැරේනන් සනීප වෙන්න බෙහෙත් දෙන්නේ නෑ එයාලා...