EK Married Club-10

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :angry: කතා කරලා වැඩක් නෑ බං...... රිෆන්ඩ් නම් කරා අර ඩොක්ටර් ගෙන්ම බෙහෙත් ගන්න කියලා...... ඒත් ඩොක්ට ෆී එක විතරයි හම්බ වෙන්නේ.... හොස්පිට්ල් ෆී එක නෑ.... ඒවා කමක් නෑ කියමු..... මුන් මෙහෙමද ලෙඩ්ඩු අත අරින්නේ..... වවාගෙන කන්න පුලුවන් කියලා දැක්කා නම්..... යස අගේට කරයි..... :angry:

    හොස්පිටල් හදන්නෙම සල්ලි හොයන්න. ඩොකාලත් ඉතින් වැඩි හරියක් එහෙම තමා. අපේම සල්ලි වලින් ඉගෙන ගන අපිටම කෙලිනවා. අපේ සල්ලි වලින් ඉගෙන නොගත්තත් මනුස්සකම කියන දේ තියෙන්න එපැයි ලෙඩෙක් ගැන හිතල :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17271188 said:
    ඔය බ්‍රෑන්ඩ් වලින් ඩොකාස්ලට සල්ලි දෙනවා බං මට යාලුවෙක් කිව්වෙ. හෙන සැර බේත් දෙන්නෙ. ඊට වඩා සැර අඩු ඒව තියෙනව සනීප වෙන වෙන බ්‍රෑන්ඩ් වලින් :dull:

    :oo: ඒ මනුස්සයාට ඔය රු. 133 බෙහෙත් ටිකෙන් කීයක් ගියත් මොකෝ බං හොද වෙනවා නම්...... අනික හොදට තුවාලේ බැලුවා.... ඔය එක ස්පෙෂලිස්ට් කෙනෙක්වත් එහෙම බැලුවේ නෑ..... උන්ට ඕනා ඉක්මනට ඉක්මනට ලෙඩ්ඩු ගොඩක් බලන්න මිසක්.... හොද කරවන්න නෙවේ...... :angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මිනියෝ.....

    ගාන්න බෙහෙත වෙනස් කරා...... Mupirocin

    බොන්නත් බෙහෙත් දුන්නා..... එකක් නම් මොකක්ද දන්නේ නෑ..... ඒක උදේ 8 / හවස 4 පෙති භාගයයි....... සුදු පාට පොඩි පෙත්තක්......

    අනික Cetrizine Dihydrochlo ඉතුරු ටික නෑ..... පෙති තුනක් දුන්නේ රෑට එක ගානේ.....

    අනික Regamol පැරසිටමෝල් එකක්නේ.... දෙක ගානේ පැය 6කට වරක්......

    ආයේ Cifran 500 (Ciprofloxacin) (ඔය බ්‍රෑන්ඩ් එකෙන්ම ගන්න කිව්වේ) උදේ රෑ එක ගානේ......

    අලුතෙන් දුන්න කල්ච රිපෝට් එකත් එක්ක එන්න කිව්වා අනිද්දට...... තුවාලේ හෝදන් එහෙම.... :yes:

    අම්මෝ බෙහෙත් ගොඩ.....:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17271205 said:
    හොස්පිටල් හදන්නෙම සල්ලි හොයන්න. ඩොකාලත් ඉතින් වැඩි හරියක් එහෙම තමා. අපේම සල්ලි වලින් ඉගෙන ගන අපිටම කෙලිනවා. අපේ සල්ලි වලින් ඉගෙන නොගත්තත් මනුස්සකම කියන දේ තියෙන්න එපැයි ලෙඩෙක් ගැන හිතල :dull:

    :dull: කතා කරලා වැඩක් නෑ බං මුන් ගැන..... :angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo: ඒ මනුස්සයාට ඔය රු. 133 බෙහෙත් ටිකෙන් කීයක් ගියත් මොකෝ බං හොද වෙනවා නම්...... අනික හොදට තුවාලේ බැලුවා.... ඔය එක ස්පෙෂලිස්ට් කෙනෙක්වත් එහෙම බැලුවේ නෑ..... උන්ට ඕනා ඉක්මනට ඉක්මනට ලෙඩ්ඩු ගොඩක් බලන්න මිසක්.... හොද කරවන්න නෙවේ...... :angry:

    ඩොකා හොඳ ඇති. මම බේත ගැන දන්නෙ නෑ. සමහරවිට තුවාලෙ ටිකක් ගැඹුරුද දන්නෙ නෑනෙ
    ඒත් සැර බේත් නම් ඕවලින් එක එක අබාධ එනවා. පස්සෙ නිකන් බේත් අහන්නෙත් නෑ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: ඒ මනුස්සයාට ඔය රු. 133 බෙහෙත් ටිකෙන් කීයක් ගියත් මොකෝ බං හොද වෙනවා නම්...... අනික හොදට තුවාලේ බැලුවා.... ඔය එක ස්පෙෂලිස්ට් කෙනෙක්වත් එහෙම බැලුවේ නෑ..... උන්ට ඕනා ඉක්මනට ඉක්මනට ලෙඩ්ඩු ගොඩක් බලන්න මිසක්.... හොද කරවන්න නෙවේ...... :angry:

    ඇයි ඔයා කලින් වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා කියන්න ගියේ...එහෙම නොකියා ඉන්න තිබුනේ...මොන ස්පෙශලිස්ට්ට පෙන්නුවත් අලුතින් රිපෝර්ට්ස් ගේන්න කියන එකේ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආප්පයක් උඩ නැගලා කුබියො දෙන්නෙක් ප්‍රෙම් කෙලිනවා :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෙදකින් ගල් ඉබ්බ:baffled::angry:
    මාර ලස්සනයි ආදරය ගැන ඉගෙන ගන්න හොදම සත්තු කුබි තම්යි මාර එකමුතුවක් තියෙන්නෙ
    ගොඩාක් සත්තු වැඩෙ ඉවර උනාට පස්සෙ දෙපැත්තට වෙනවා නමුත් කුබි එහෙම නැහැ සිනි බොල හිටන් ගෙනත් දෙනවා:rofl::rofl:
    යාළුවා;17271267 said:
    srsly dude :dull:
    :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ඔයා කලින් වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා කියන්න ගියේ...එහෙම නොකියා ඉන්න තිබුනේ...මොන ස්පෙශලිස්ට්ට පෙන්නුවත් අලුතින් රිපෝර්ට්ස් ගේන්න කියන එකේ...

    :oo: නොකියා කොහොමද රිපෝට් එකේ රිෆර් කරේ කවුද තියෙනවනේ..... :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17271205 said:
    හොස්පිටල් හදන්නෙම සල්ලි හොයන්න. ඩොකාලත් ඉතින් වැඩි හරියක් එහෙම තමා. අපේම සල්ලි වලින් ඉගෙන ගන අපිටම කෙලිනවා. අපේ සල්ලි වලින් ඉගෙන නොගත්තත් මනුස්සකම කියන දේ තියෙන්න එපැයි ලෙඩෙක් ගැන හිතල :dull:

    ඕවා කරන්නේ කොහෙද...ගොඩක් ප්‍රයිවට් හොස්පිට්ල්වල ලෙඩ්ඩුන්ට වඩා දොස්තරලා ඉන්නවා...අවුරුදු ගානක් කට්ටකාලා මෙහෙ ඉගෙනගෙන පස්සෙ රට ගිහින් ආපහු ඉගෙනගෙන මෙහෙ ඇවිත් දුප්පත් පවුලකනන් දෙමවුපියන්ට බලන්න ඕනේ...කසාදයක් බැඳලා දරුවෝ හදලා දරුවන්ට උගන්නන්න ඕනේ...ප්‍රශ්න ගොඩයි..එක අතකට මනුස්සකම් අමතක වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ...ඉතින් මොකෝ කරන්නේ ලෙඩෙක් ආවොත් මුලින්ම කියන්නේ අර රිපෝර්ට් එක මේ රිපෝර්ට් එක අරන් එන්න කියලා...ඒක අරන් ගියාම සතියකට බීලා එන්න කියලා බෙහෙත් ජාති 2-3දෙනවා...ආපහු ගෙන්නගන්න බලාගෙන තමා බෙහෙත් දෙන්නේ...කවමදාවත් එක සැරේනන් සනීප වෙන්න බෙහෙත් දෙන්නේ නෑ එයාලා...
     
    එහෙම කට්ටිය ඉතින් තමන් හිටිය තත්වෙ අමතක කරලා vvip වෙන්න් හදන එකයි අවුල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දොස්තරලා ගැන කතා නොකර ඉමු...... :angry: ඕකුන්ගේ වැඩ මතක් වෙනකොට..... මට සිංහල අමතක වෙනවා....... :frown:
     
    Status
    Not open for further replies.