යාළුවා;17288264 said:ටැග් එකකුත් හම්බුන එකේ පාරට ගිහින් කෙල්ලෙක් හොයාගන කසාද බැඳගන්න ඕනෙ![]()
දේශානයට පින නෑ.....![]()
යාළුවා;17288272 said:ටැග් එකක් රිලීස් වෙලා තිබ්බ. මම දාගත්තා![]()
බලු මිනිස්සු අෆ්ෆා





යාළුවා;17288264 said:ටැග් එකකුත් හම්බුන එකේ පාරට ගිහින් කෙල්ලෙක් හොයාගන කසාද බැඳගන්න ඕනෙ![]()
දේශානයට පින නෑ.....![]()
යාළුවා;17288272 said:ටැග් එකක් රිලීස් වෙලා තිබ්බ. මම දාගත්තා![]()





යාළුවා;17288290 said:මම නිකන් ආපු ගමන් එඩිට් ටැග් ක්ලික් කළා. මම එහෙම සාමාන්‍යයෙන් කරන්නෙත් නෑ අද කළා.මෙන්න තියෙනව. මොකටත් කියල එකක් දැම්ම.
ඊට පස්සෙ පට ගාල සබ්මිට් කරලා දෙවෙනි එක දාන්න බැලුව. එකට වඩා බැලූ
![]()
දැන් මේ ටැග් එකේ රියල් අයිති කාරයා එයි මාව හොයාගන. කාගහයි කුරු කුරු ගාගන![]()

එතකොට අර දේසාන් කෑගහන්නේ මොකෝඅයියෝ ඕක අපේ චාමියගේ...දවස් ගානක ඉඳන් ඉල්ල ඉල්ල හිටියේ අහින්සකී...![]()

බලු මිනිස්සු අෆ්ෆා![]()
පෙර කළ පව් ඵල දෙනවා කියල හිත හදාගනින්. සියල්ල අනිත්‍යයි 
යාළුවා;17288300 said:එතකොට අර දේසාන් කෑගහන්නේ මොකෝ
පෙර කළ පව් ඵල දෙනවා කියල හිත හදාගනින්. සියල්ල අනිත්‍යයි
![]()



යාළුවා;17288298 said:ගිය ආත්මෙ ඌ ටැග් හොරෙක් වෙන්නැති![]()
අවුලක් නෑ ලබන ආත්මෙනෙ.ලබන ආත්මේ උඹේ එව්වා හොරකම් කරයි එහෙනං

ෆල ඩෝ....තොට අද පොලිසියෙන් දඩ කොලයක් හම්බවෙය![]()

ටවුන් එකට යන්නත් ඕනේ. කට වහගන හිටුකෝ 
ආහ් යුරෝ සුබ උදෑසනක්...තරි අයියා එන්නේ නැතෙයි?
![]()
සුභ උදෑසනක් ඈන්ටි.....

නාකිච්චිට හතලිස් නෙමෙයි පනස් ඇඳිරිය වෙන්න ඇති බන්....
නාකි දණ ගානවා..... 
Ridila..කියපන් ගු නාපු තැනක්අපි ලග ඔය ගු වැඩ නැහැ බන්
![]()

fake walin karana wada tikama athine ithin....

පින් අයිති වෙයි මහත්තයෝ
Ridila..fake walin karana wada tikama athine ithin....
![]()



අයියෝ ඕක අපේ චාමියගේ...දවස් ගානක ඉඳන් ඉල්ල ඉල්ල හිටියේ අහින්සකී...![]()





Oya welawata egollo karana ewa wadiya hithanna epa ithin....අද නිකන් ඉන්ටර්නෙට් එකේ සැරිසරන්න හිතුනා..ත්‍රෙඩ් එකෙත් කවුරුත් නැහැ...වස කම්මැලියි...වෙලාවකට හිනත් යනවා ....ත්‍රෙඩ් එකක තනියෙන් පොස්ට් දාපු පලවෙනි පාර මගේ එළකිරි ජිවිතේ....ඒක අතකට මන් ඔහේ මට හිතෙන විකාර පොස්ට් දාන තනි ත්‍රෙඩ් එකක් පටන් ගත්තා නම් හොදයි කියලා මොහොතකට කලින් හිතුනා.....
දැන් අනිත් අය මොනවා කරනවා ඇත්ද....අශ්මි අක්කා, සංජී අයියා , කිබුල් අයියා ,ගයාන් අයියා එතකොට මිනි අයියා , ලේලන්ඩ් රොක්ස් ,මලිත්තා etc....
නිදි ඇති කට්ටියම....මට අද නින්ද යන්නෙත් නැහැ...මාර කරුමයක් මට වුනේ

