EK Married Club-10

Status
Not open for further replies.
යාළුවා;17288264 said:
ටැග් එකකුත් හම්බුන එකේ පාරට ගිහින් කෙල්ලෙක් හොයාගන කසාද බැඳගන්න ඕනෙ :baffled:

දේශානයට පින නෑ.....:lol:

යාළුවා;17288272 said:
ටැග් එකක් රිලීස් වෙලා තිබ්බ. මම දාගත්තා :P

බලු මිනිස්සු අෆ්ෆා:oo::dull::frown::angry::angry:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යාළුවා;17288290 said:
මම නිකන් ආපු ගමන් එඩිට් ටැග් ක්ලික් කළා. මම එහෙම සාමාන්‍යයෙන් කරන්නෙත් නෑ අද කළා. :rofl: මෙන්න තියෙනව. මොකටත් කියල එකක් දැම්ම. :P ඊට පස්සෙ පට ගාල සබ්මිට් කරලා දෙවෙනි එක දාන්න බැලුව. එකට වඩා බැලූ :dull:
දැන් මේ ටැග් එකේ රියල් අයිති කාරයා එයි මාව හොයාගන. කාගහයි කුරු කුරු ගාගන :P

අයියෝ ඕක අපේ චාමියගේ...දවස් ගානක ඉඳන් ඉල්ල ඉල්ල හිටියේ අහින්සකී...:(
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අයියෝ ඕක අපේ චාමියගේ...දවස් ගානක ඉඳන් ඉල්ල ඉල්ල හිටියේ අහින්සකී...:(
    එතකොට අර දේසාන් කෑගහන්නේ මොකෝ :dull:


    බලු මිනිස්සු අෆ්ෆා:oo::dull::frown::angry::angry:

    :P පෙර කළ පව් ඵල දෙනවා කියල හිත හදාගනින්. සියල්ල අනිත්‍යයි :rofl:
     
    යාළුවා;17288300 said:
    එතකොට අර දේසාන් කෑගහන්නේ මොකෝ :dull:




    :P පෙර කළ පව් ඵල දෙනවා කියල හිත හදාගනින්. සියල්ල අනිත්‍යයි :rofl:


    ෆල ඩෝ....තොට අද පොලිසියෙන් දඩ කොලයක් හම්බවෙය:angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම මේ ත්‍රෙඩ් එකේ සමීක්ෂණයක් කරලා, ටැග් නැති, වැඩියෙන්ම ඇක්ටිව් ඉන්න, කට්ටිය එක්ක හොඳට සෙට් වෙන කෙනෙක්ට ටැග් එක දෙනවා. :yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලබන ආත්මේ උඹේ එව්වා හොරකම් කරයි එහෙනං
    අවුලක් නෑ ලබන ආත්මෙනෙ. :rofl:


    ෆල ඩෝ....තොට අද පොලිසියෙන් දඩ කොලයක් හම්බවෙය:angry::angry::angry:
    :dull::baffled: ටවුන් එකට යන්නත් ඕනේ. කට වහගන හිටුකෝ :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::lol:ආහ් යුරෝ සුබ උදෑසනක්...තරි අයියා එන්නේ නැතෙයි?:rolleyes:

    :cool: සුභ උදෑසනක් ඈන්ටි..... :)

    තරිස් එයි ටික දවසක් ගිහින්..... පොරට ලැජ්ජලු මේ පැත්තේ එන්න...... හිටුකෝ.... බෝතලයක් පෙන්වලා ගෙන්වගන්න ඕනා..... රිදෙයි.... මරු කියවයි..... :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අයියෝ ඕක අපේ චාමියගේ...දවස් ගානක ඉඳන් ඉල්ල ඉල්ල හිටියේ අහින්සකී...:(

    අද තනියෙන් මා...
    හඩන්නේ නෑ...මා..
    ටැග් නෑ කියා....:dull:

    මොකද කිවුවොත් හිතෙන හිතෙන ටැග් මන් දාන නිසා:rofl::rofl:


    කෝ මරිති මට කියවන්න එවුවා:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද නිකන් ඉන්ටර්නෙට් එකේ සැරිසරන්න හිතුනා..ත්‍රෙඩ් එකෙත් කවුරුත් නැහැ...වස කම්මැලියි...වෙලාවකට හිනත් යනවා ....ත්‍රෙඩ් එකක තනියෙන් පොස්ට් දාපු පලවෙනි පාර මගේ එළකිරි ජිවිතේ....ඒක අතකට මන් ඔහේ මට හිතෙන විකාර පොස්ට් දාන තනි ත්‍රෙඩ් එකක් පටන් ගත්තා නම් හොදයි කියලා මොහොතකට කලින් හිතුනා.....

    දැන් අනිත් අය මොනවා කරනවා ඇත්ද....අශ්මි අක්කා, සංජී අයියා , කිබුල් අයියා ,ගයාන් අයියා එතකොට මිනි අයියා , ලේලන්ඩ් රොක්ස් ,මලිත්තා etc....


    නිදි ඇති කට්ටියම....:dull::dull:මට අද නින්ද යන්නෙත් නැහැ...මාර කරුමයක් මට වුනේ
    Oya welawata egollo karana ewa wadiya hithanna epa ithin....:rolleyes::dull:
     
    Status
    Not open for further replies.