නෑ ඉතින් ලිබර්ටියට ලග නිසා.... දැන්ම වෙඩිමට හදිසි වෙන්න ඕනා නෑ නේ......
![]()
![]()
අනේ නිකන් පලයන් බං යන්න....

නෑ ඉතින් ලිබර්ටියට ලග නිසා.... දැන්ම වෙඩිමට හදිසි වෙන්න ඕනා නෑ නේ......
![]()
![]()

මේ ප්‍රස්නේ බක්කට .....
අනික් ය දන්නේ නැහැ .....
පාන් කර වෙන්නෙයි , ගෑනු ළමයා ප්‍රෙග්නන්ට් වෙන්නෙයි එකම හේතුවක් හින්දා නේද ?

Mona pundawalayak da ban mc ekata wela thiyenne ?linda langa sangame wage ...melo rahak nathi unne ban.meke posts danne
![]()

Wayasaka unge redda asse laginna.enne ahawal ekatada umba ehenam ? Pala lovers avenue![]()
අර ගෝතයා...
අයි තෝ එහෙම කිවේ .....තොගේ ගැනී ලස්සන නැද්ද අනික් උන්ට වඩා?
තොගේ ළමයි ලස්සන් නැද්ද![]()

Tho kasippuda.biwwe ?yako mama.kiwwe.photo eka ahamben balapu ekata
![]()

මාමා.....??
තෝ HP හුචක්කුවක් අරගනින් මුලින්ම..... එතකොට හේතුව ඉබේම තේරුන් යයි...... රෙද්ද....
![]()

දැන් එන ඩෙල් ඒවත් චොරද මන්ද..ඔෆිස් එකෙන් එකක් දුන්නා..i5 4th gen එකක්..ඒ වුනාට මෙලෝ ලකයක් නෑ....![]()
ස්තුතී බන්P.M එකක් දැම්ම
ඒකෙ තියෙනවා නම්බර් එක
ඒකට සල්ලි දාමු
සුරාවේ ඇති ගුණයත්
එහි මනා රසයත්
බොන උතුමෝ මිසක්
නොබොන ගොන්තඩ් කෙසේ දනිතත් .....
අදනම් ගැහුවේ ඩි ඩි ..... එච්චරම අවුල් නැහැ![]()

ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!!! 

http://www.elakiri.com/forum/showthread.php?t=1645422
මේක 100% ඇත්ත සීන් එකක් කියල වෙරිෆයි කරා
ඉතින් අපි පොඩි කලෙක්ශන් එකක් දාල උදව්වක් කරන්න ඉන්නෙ
ගම්පහ ඔච්චර දුප්පත් පාසලක් තියෙනවා කියලා ඈහුවමයි. ගම්පහ කියන්නේ දැන් කොළඹ වගේනේ......?? 
දැන් එන ඩෙල් ඒවත් චොරද මන්ද..ඔෆිස් එකෙන් එකක් දුන්නා..i5 4th gen එකක්..ඒ වුනාට මෙලෝ ලකයක් නෑ....![]()
ඩෙල් ටිකක් කේස් ආවා මේ ටිකේ....... 
ගම්පහ ඔච්චර දුප්පත් පාසලක් තියෙනවා කියලා ඈහුවමයි. ගම්පහ කියන්නේ දැන් කොළඹ වගේනේ......??
දැන් කොහොමෑ ඕක වෙන්නේ.....??![]()