අඩේ සංකපාලයා මාව fb එකෙන් අයින් කරලනේ...ඇයි දන්නේ නෑ....![]()
තෝ වගේ එකෙක් එක්ක ආශ්‍රය කරන එකට උට ලජ්ජා හිතෙන්නැති![]()

අඩේ සංකපාලයා මාව fb එකෙන් අයින් කරලනේ...ඇයි දන්නේ නෑ....![]()
තෝ වගේ එකෙක් එක්ක ආශ්‍රය කරන එකට උට ලජ්ජා හිතෙන්නැති![]()

තෝ වගේ එකෙක් එක්ක ආශ්‍රය කරන එකට උට ලජ්ජා හිතෙන්නැති![]()
මමත් බැලුවේ ලඟදි ඇඩ් කරගත්ත උන්ව අයින් කරන්න....

එම් එස් දිනවමු...![]()
එකෙන්ම !

මමත් බැලුවේ ලඟදි ඇඩ් කරගත්ත උන්ව අයින් කරන්න....
![]()

පණ ගියා......
අර දිවි නැගුම ද මොකක්ද එකක වේ**වන් ඇවිල්ලා කොලඹ...
මුළු කොළම ම ට්‍රැෆික් ජෑම්...............
මුං ගේ ***************ට **************** වල් වේ******************!!!!!!!!!!!!!!
සන්ජියයි කිබුල් මාමයි කිව්වා නිසා පරංගිය කෝට්ටේ ගියා වගේ තමා මම වැඩ වලට ගියේ ...... 
සන්ජියයි කිබුල් මාමයි කිව්වා නිසා පරංගිය කෝට්ටේ ගියා වගේ තමා මම වැඩ වලට ගියේ ......
![]()

අනේ මේහ්......මෛත්‍රී පාලනයකට අප හා එක්වන්න
ලොල් සහගතය![]()

රටේ ලෝකෙ වෙන දේවල්
කොහොමත් ලොල් සහගත නං
ඔකේ ආයේ වෙන වෙනසක්
මම දැක්කේ නෑ ආයිබෝං![]()

මරා කියන්නෙ විධායකේ ඕනෙ කියලනෙ, මොකද්ද රට විනාස කරන විදේශ බලවේග තියෙනකන් තියෙන්න ඕනෙලු ඒවට රට ජාතිය පාවා නොදී බේරගන්න (පපුවට ගහල අත් මිටි මොලවල හොල්ලල කියන්නෙ ආ නිකන් නෙවෙයි)අනේ මේහ්......
පුදින්න නැතුව හිටිමු තොපි අපි පොඩ්ඩක්......
දැන් මරාත් කිව්වොත් කොහොමද මේ පාර අනිවා විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා.....ව්‍යවස්ථා කෙටුම්පතත් ගෙනාවොත් ඡන්දෙ මැනිෆෙස්ටෝ එක විදියට...කොහොම ද වැඩේ........?????
මරා කියන්නේ උපරිම දේශපාලන කෛරාටිකයෙක් සහ හොදට තෙම්පරාදු වෙච්ච මිනිහෙක් ඒක අමතක කරන්න එපා..........