EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බං පලවෙනි කට් සීන් ටික බැලුව විතරයි :P මගෙ එකේ ලැන්ග් එක ජර්මන් මගුල වෙනස් කරන්න බෑ නෙ, මම මේ ඒක හදාගන්න කම්මලි කමේ ඉන්නෙ බලන්න ඕනෙ පස්සෙ. :D

    3 එක ගැහුවෙ නැද්ද?:baffled: අර මං බාපු එක නෙමේ නේද බෑවේ.. මං බාපු එක ගෝල්ඩන් එඩිෂන් එක.. සිග්නේචර් වෙපන් දෙකකුත් අන්ලොක් වෙලා තියෙන්නේ ඒකේ.. ඔය කේස් මොකුත් නෑ..

    අර මලිතයට දුන්න ක්‍රැක් එක තියනව එවන්නම් ඕනෙනම්.. ඒකට හරියයි..:yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Mama nam danne full time & short time thamai :rofl:

    Mata yanna asawak.thiyenawa earls regency ekata :D aniwa.yanawa jan wala dan nam full hindusthani :(
    earl_regency.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්සරහට අනිව දිනන ජනාදිපතිවරණයක පොදු අපේක්ශකය කරාට ඔක්කොටම ස්තූතිලු :cool:

    :D :cool: පොළොන්නරුවේ මිනිස්සු ටවුන් එක පුරාම රතින්ඝා (ගහන්න බෑ රෙද්ද මේක) පත්තු කර කර පිස්සු නටනවලු........ :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    3 එක ගැහුවෙ නැද්ද?:baffled: අර මං බාපු එක නෙමේ නේද බෑවේ.. මං බාපු එක ගෝල්ඩන් එඩිෂන් එක.. සිග්නේචර් වෙපන් දෙකකුත් අන්ලොක් වෙලා තියෙන්නේ ඒකේ.. ඔය කේස් මොකුත් නෑ..

    අර මලිතයට දුන්න ක්‍රැක් එක තියනව එවන්නම් ඕනෙනම්.. ඒකට හරියයි..:yes::yes:
    gold thama german fix ekak thiyenawa eka aran danna one.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මරා ත් එක්ක ෆට්ට තරහා , 2012.03.31 දින සිට ය , යකෝ 2010.12.17 ඔර්ඩර් කරපු විවා එලයිටය , 11.03.31 දින රාත්‍රියේ සිට 14.85000 සිට 2235000.00 දක්වා වැඩි කරන ලදී ....හෙනම ගන්න ඕනා නේද .....මුන්ට

    :rofl: උ.වේ.ස. :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :D :cool: පොළොන්නරුවේ මිනිස්සු ටවුන් එක පුරාම රතින්ඝා (ගහන්න බෑ රෙද්ද මේක) පත්තු කර කර පිස්සු නටනවලු........ :yes:
    රතිඤ්ඤා

    මම දේසපාලන කතා නැවැත්තුවෙමි :P:baffled:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :D :cool: පොළොන්නරුවේ මිනිස්සු ටවුන් එක පුරාම රතින්ඝා (ගහන්න බෑ රෙද්ද මේක) පත්තු කර කර පිස්සු නටනවලු........ :yes:

    appatasiri pora dinai da ban.:baffled::baffled:. pora polonnaruwata henata wada karapu porak da ? nodanna kamata ahuwe honde..:rofl::rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ආයෙ දාන්නං

    මම මේ පොඩි ආතල් එකක් ගිහින් බං ඕව දාන්නෙ, නැත්නං ආසාවට දේශපාලනයක් කතා කරන එකෙක් නෙවෙයි :rofl:

    අමනාප නොවන්න :P
    :P:P:P:P:P

    නෑ බං පලවෙනි කට් සීන් ටික බැලුව විතරයි :P මගෙ එකේ ලැන්ග් එක ජර්මන් මගුල වෙනස් කරන්න බෑ නෙ, මම මේ ඒක හදාගන්න කම්මලි කමේ ඉන්නෙ බලන්න ඕනෙ පස්සෙ. :D
    ගහපං ගහපං
    නේපාලෙට ගියා වගේ ඇත්තටම:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ සංකපාලයා මාව fb එකෙන් අයින් කරලනේ...ඇයි දන්නේ නෑ....:rolleyes:

    :frown: හේතුව තමා උබ සන්ජියට කරපු දේ......... :angry: මම ඌට සීන් එක කිව්වහම ඌ කිව්වා කල කිරෙනවා සහෝ ඔය අලියා ගැන කියලා :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P:P:P:P

    ගහපං ගහපං
    නේපාලෙට ගියා වගේ ඇත්තටම:P:P

    පුතෝ ගැහුවේ නෑ නේද yogi & regie ට තියන මිෂන් එක... ඒක ගහපු ගමන් උන් දෙන්නගෙ අනිත් මිෂන් එකත් ගහන්නෝ...

    මං කියනවට ගහලා බලපියෝ...:yes::yes::yes:

    far cry 3 එකේ අපි හොඳට අඳුරන පොරක් එනවා ඕයි ඇඬෙනවා.. :yes:

    හිමාලෙට ගියේ නෑ නේද තාම..:rolleyes:

    ඔක්කොටම වඩා ලොල් සීන් එක කියන්නේ මං අර වෙරි හාඩ් කියල තියන:rofl: ෆෝට්‍රස් වලට කෙලියා අන් ඩිටෙක්ඩට්.:cool:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    hena asawak awa cut scene ekenma
    aru ekka mala panna
    gahanna one :yes:

    මම ට්‍රේලර් එක ආපු ගමන්මයි ඕක බැලුවේ,
    ඒක බලපු එකෙන් පට්ටම ආසාවක් ආව ඕක ගහන්න
    මම farcry 3 ගහන්න බලං හිටියේ 2011 ඉඳල බං
    :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පූසෝ.. Far cry 3 ගැහුව නේදෝ...:rolleyes: ඒකෙ අපි දන්න කියන කෙනෙක් එනවනේ මේකට... පට්ටයි ඈ..:cool:
    na 3 gahuweth na ban on kara witarai
    mama godak games bala install karana on karala graphics ehema balala screen dekak thunak aran passe gahanna innawa eth amataka wela yanawa ban :baffled:
    25$ dila minecraft gatta giya masse, on kare wath na oi
    battlefield 3 eketh premium DLC gatta 17$ da koheda dila eka gahuweth na hena dawasakin, elakiri bf3 server ekata gewannath one maseta 25$ gane :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hena asawak awa cut scene ekenma
    aru ekka mala panna
    gahanna one :yes:

    paragan min එක්කද... උට දෙන්න ඉන්නේ මං @#$%^$!

    කුප්ප වැඩ කරලා හොඳවයින් ආයුධ සෙට් එකක් අරන් කැම්පේන් එක කාගෙන කාගෙන යනවා මං දැන්..:P
    සිරාවටම හදලා තියනවා ගේම. කාලෙකින් ගහපු හොඳම එකක්..:cool:

    මැරීඩ් ක්ලබ් එක විනාසයි..:rofl: දැන් FAR CRY 4 ක්ලබ් එක..:P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: හේතුව තමා උබ සන්ජියට කරපු දේ......... :angry: මම ඌට සීන් එක කිව්වහම ඌ කිව්වා කල කිරෙනවා සහෝ ඔය අලියා ගැන කියලා :baffled:
    අඩේ ඌත් දන්නවද සීන් එක??
    එහෙනම් ඒක තමයි
    මම හිතුවේ නෑ අලියා ඔහොම කරයි කියල සංජියට කොහොමවත්ම
    පුතෝ ගැහුවේ නෑ නේද yogi & regie ට තියන මිෂන් එක... ඒක ගහපු ගමන් උන් දෙන්නගෙ අනිත් මිෂන් එකත් ගහන්නෝ...

    මං කියනවට ගහලා බලපියෝ...:yes::yes::yes:

    far cry 3 එකේ අපි හොඳට අඳුරන පොරක් එනවා ඕයි ඇඬෙනවා.. :yes:

    හිමාලෙට ගියේ නෑ නේද තාම..:rolleyes:

    ඔක්කොටම වඩා ලොල් සීන් එක කියන්නේ මං අර වෙරි හාඩ් කියල තියන:rofl: ෆෝට්‍රස් වලට කෙලියා අන් ඩිටෙක්ඩට්.:cool:
    තාම ඇල්ලුවේ වත් නෑ යකෝ:angry::angry::angry::angry:
    කොහොමද තෝ අන්ඩිටෙක්ටඩ් කෙලියේ???
    එල එල.. එහෙම තමා අපි වැඩක් කලොත් ඉතින්..:cool:
    :love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    na 3 gahuweth na ban on kara witarai
    mama godak games bala install karana on karala graphics ehema balala screen dekak thunak aran passe gahanna innawa eth amataka wela yanawa ban :baffled:
    25$ dila minecraft gatta giya masse, on kare wath na oi
    battlefield 3 eketh premium DLC gatta 17$ da koheda dila eka gahuweth na hena dawasakin, elakiri bf3 server ekata gewannath one maseta 25$ gane :P

    හපොයි මෙහෙම එකෙක්.. :baffled:දැන් 3 ගැහුවොත් වැඩක් නෑ.

    හොඳම හාඩ්වෙයා තියන උන් ඔහොම තමා..

    බැට්ල්ෆීල්ඩ් 3 එකේ කැම්පේන් එක ගහගෙන ගහගෙන ගියා.. අන්තිමට ඉවරවුනා. මට හෙන අවුල් ඇයි කලින් ඉවරවුනේ කියල.:baffled: අන්තිමට ගූගල් කරලත් බැලුව එන්ඩ් එක මේකමද කියල.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ඌත් දන්නවද සීන් එක??
    එහෙනම් ඒක තමයි
    මම හිතුවේ නෑ අලියා ඔහොම කරයි කියල සංජියට කොහොමවත්ම

    තාම ඇල්ලුවේ වත් නෑ යකෝ:angry::angry::angry::angry:
    කොහොමද තෝ අන්ඩිටෙක්ටඩ් කෙලියේ???

    :love::love::love:

    .50 cal sniper එකක් තියනවා.. ඒක අන්ලොක් කරගෙන සයිලන්සර් එකත් අටෝගෙන ගේමට බැස්සා..

    ෆෝට්‍රස් වල දෙපැත්තේ තියනවා ග්‍රැප්ලින් හුක් එක දාලා නගින්න පුලුවන් ප්ලේස්. ඒකට නැගලා ටැග් කරලා ගේම දෙන්න හෙමින් හෙමින්..

    අනිත් ඒවගෙ වගේ ඉන්න උන් එලියට එන්නා නෑ ෆෝට්‍රස් වල.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මේහ්......
    පුදින්න නැතුව හිටිමු තොපි අපි පොඩ්ඩක්......
    දැන් මරාත් කිව්වොත් කොහොමද මේ පාර අනිවා විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා.....ව්‍යවස්ථා කෙටුම්පතත් ගෙනාවොත් ඡන්දෙ මැනිෆෙස්ටෝ එක විදියට...කොහොම ද වැඩේ........?????

    මරා කියන්නේ උපරිම දේශපාලන කෛරාටිකයෙක් සහ හොදට තෙම්පරාදු වෙච්ච මිනිහෙක් ඒක අමතක කරන්න එපා..........

    :rofl: :baffled: ම.රා. මස් ටික කයිරාටික බොයි...... :angry: