EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    enna kalin call karanna epa hotto tho yanna hadanakota call ekak diyan..mama enna puluwan nam ennam :P

    hadissiyak naa ban :D mehe bata danna giyama apiwa mora karanawa ban...umbala oya seen dannawane ekai bate dalama denna kiyala kiwwe...ena welawaka genen
    11.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහ් කෙල්ලෙක් හදාගන්න විදියක් කියනවකෝ දන්නවනම්.....:rolleyes:

    මේ අර චාර්ට් එකක් තියෙන්නේ...ඒක පොඩ්ඩක් බලන්නකෝ...මට පුතා හම්බෙන්න ඉඳිද්දි ඒ චාර්ට් එක හම්බුනා මහත්තයගේ යාලුවෙක්ගේ වයිෆ් කෙනෙක්ගෙන්...මටනන් ඒක හරියට හරි ගියා...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ අර චාර්ට් එකක් තියෙන්නේ...ඒක පොඩ්ඩක් බලන්නකෝ...මට පුතා හම්බෙන්න ඉඳිද්දි ඒ චාර්ට් එක හම්බුනා මහත්තයගේ යාලුවෙක්ගේ වයිෆ් කෙනෙක්ගෙන්...මටනන් ඒක හරියට හරි ගියා...
    හරිගියාද එහෙනම් එල. චාට් එක තිබේ.....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තවම සෙට් නෑ, පොඩ්ඩක්බලන්න ඉන්නේ තව මාස දෙක තුනකින්. :rolleyes::rolleyes:
    නෙදකින් තොගේ කට ආයෙත් කොල්ලෙක් උනොත්......:dull:
    මම විකියට කියල කියෝ ගන්නවා කෙල්ලෙක් වෙන්න කියල. ඌ යුරාට කියල මොනවද හරියට හරිලු.......:baffled:

    යේ........... ජයවේවා!!!!කෙල්ලෙක් ද???? මරුනේ.....හුරේ!!!!!!!!:love::love::D
    මිනි අයියේ ඔක්කොම 10 හදනවා නෙහ්?:rofl::rofl:
    මෙහ් කෙල්ලෙක් හදාගන්න විදියක් කියනවකෝ දන්නවනම්.....:rolleyes:

    එහෙම හදන්න පුලුවන්ද?
    මන් හිතන් හිටියේ යකෙක් උනත් එන කෙනා බාර ගන්න ඕන කියලා:(:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ අර චාර්ට් එකක් තියෙන්නේ...ඒක පොඩ්ඩක් බලන්නකෝ...මට පුතා හම්බෙන්න ඉඳිද්දි ඒ චාර්ට් එක හම්බුනා මහත්තයගේ යාලුවෙක්ගේ වයිෆ් කෙනෙක්ගෙන්...මටනන් ඒක හරියට හරි ගියා...
    ඔය සෙඩ්ඩ හරියන් නැහැලු :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරිගියාද එහෙනම් එල. චාට් එක තිබේ.....

    :yes:මටනන් ඒක හම්බුනේ පුතා හම්බෙන්න ඉන්නකොට..ඒකෙන් මම දන්න 4-5 දෙනෙක්ගේ බැලුවා...ඒවත් හරියටම හරි...තව ඔයාලා දෙන්නම එලවලු විතරක් කන්න බලන්න ටික කාලයක්...මම අහලා තියේ එහෙම වුනාමත් දුවලා හැදෙනවා කියලා...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යේ........... ජයවේවා!!!!කෙල්ලෙක් ද???? මරුනේ.....හුරේ!!!!!!!!:love::love::D
    මිනි අයියේ ඔක්කොම 10 හදනවා නෙහ්?:rofl::rofl:

    එහෙම හදන්න පුලුවන්ද?
    මන් හිතන් හිටියේ යකෙක් උනත් එන කෙනා බාර ගන්න ඕන කියලා:(:(
    :lol:;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය සෙඩ්ඩ හරියන් නැහැලු :baffled:
    අපි අත්දැකීමෙන් කියන්නේ...උයා මොකෙන්ද කියන්නේ ඔහොම?:nerd::P
    චාට් බලලද ළමයි හදන්නේ...ආඅ එකත් නරකම නැහැ:yes::yes:

    උයා කොහොමද ඒක දන්නේ අසා???:oo::oo:
    ඉහ්....උයා බැන්දද???:baffled::baffled:
    :yes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ අක්කට හොයලා දෙන්න ඕන ඔය චාට් ඒක..ඔව් කොල්ලෙක් හදයි එහෙනම් ඊළගට.....:):)

    :yes:ඔව් නන්ගි..මම දන්න කියන කීප දෙනෙක්ගෙම බැලුවා ඊට පස්සේ...ඒවත් හරි ගියා..