EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: වෛර කරන්නෙපා ..පුළුවන් තරම් පිනක් කරහමත් පින් දියන් :yes::yes:
    සේරම හරියයි :D

    :no: උඹ දන්නවනේ මගේ නෑ නේ ඔය සීන්..... මම මගේ පාඩුවේ ඉන්නවා...... Haters gonna hate කියලා හිතාගෙන...... :baffled:

    මගේ වෙඩිමටවත් ආවේ නැති එකනේ ඉතින් ඔය...... හෝම් කමින් එකට ඈවිත් තියෙන්නෙත් ලොකු මාමලා / පුංචිලා බැනලා තියෙන නිසා...... :baffled:
     
    kingdewi

    Well-known member
  • :no: උඹ දන්නවනේ මගේ නෑ නේ ඔය සීන්..... මම මගේ පාඩුවේ ඉන්නවා...... Haters gonna hate කියලා හිතාගෙන...... :baffled:

    මගේ වෙඩිමටවත් ආවේ නැති එකනේ ඉතින් ඔය...... හෝම් කමින් එකට ඈවිත් තියෙන්නෙත් ලොකු මාමලා / පුංචිලා බැනලා තියෙන නිසා...... :baffled:

    තමුන් කරන දේවල් තම තමුන්ටම තියේවි ..උඹට වරදින්නේ නෑ :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled: කතා කරලා වැඩක් නෑ....... :dull: මම හිතන්නේ එකම ජාතියෙන් උනා නම් මෙහෙම සීන් වෙන්නේ නෑ..... මොකද අපේ නෑදෑ වෙන මල්ලිලා දෙන්නෙක් ඉන්නවා..... උන් දෙන්නා තමා මරු බඩු දෙක....... අයියා කරන ඕනා වැඩකට මල්ලි සපෝට්..... මල්ලි කරන ඕනා එකකට අයියා සපෝට්.... මරා ගත්තත් පැය කිහිපෙකින් දෙන්නම එකට බෝතලේ ගසයි....... :P

    ඒකට අපේ එක....... :baffled: :dull: එදා අපි පොඩි සීන් එකක් බැලෙව්වානේ..... එතනදි කියවුනා..... සංසාරගතව එන වයිරක්කාරියක් කියලා....... තව ආත්ම 7ක්ද 5ක්ද (මට මතක නෑ) පස්සෙන් එනවා කිව්වා.... හෆොයි........ :baffled: :dull:

    මින් ඉදිරියට තව වයිරක්කාරියක් ඉන්නවා කියලා හිතාගන්...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යන්නම් ..
    හෙට blood donation camp එකක් තිබේ . අවසන නයිටක්ද කලයුතුය (පැය 24ක් එකදිගටම )
    සියල්ලන්ට බුදු සරණයි :)

    Budu saranai...sweet dreamz..:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :no: උඹ දන්නවනේ මගේ නෑ නේ ඔය සීන්..... මම මගේ පාඩුවේ ඉන්නවා...... Haters gonna hate කියලා හිතාගෙන...... :baffled:

    මගේ වෙඩිමටවත් ආවේ නැති එකනේ ඉතින් ඔය...... හෝම් කමින් එකට ඈවිත් තියෙන්නෙත් ලොකු මාමලා / පුංචිලා බැනලා තියෙන නිසා...... :baffled:

    :shocked::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මින් ඉදිරියට තව වයිරක්කාරියක් ඉන්නවා කියලා හිතාගන්...:yes:

    :lol: මම උඹට බය නෑ වයිරක්කාරි...... මේ ඉන්න එකත් එක්ක ඔට්ටු වෙන මට.... උඹ ලොකු නෑ බොල....... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes: මේකෙම එකෙක් ඉන්නවා..... මම නිකන් ගණන් හදලා බැලුවහම එහෙම සීන් එකක් තමා........ හෙට ලොග් උනහම මේක දැකලා මරු කියවයි...... :baffled: :dull:
    කව්ද බොලේ ඒ...:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් දුක නැහැ . MC එකේ ඉන්නේ මගේම උන් තමයි :love::love:.දුක සැප ඕනි දෙයක් කියන්න ඉන්නෙත් ඇත්තටම මට නම් මෙච්චරයි

    ane ow :P ekane un 365 dawasen eka dawasak kathaa karama enna bari :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: කතා කරලා වැඩක් නෑ....... :dull: මම හිතන්නේ එකම ජාතියෙන් උනා නම් මෙහෙම සීන් වෙන්නේ නෑ..... මොකද අපේ නෑදෑ වෙන මල්ලිලා දෙන්නෙක් ඉන්නවා..... උන් දෙන්නා තමා මරු බඩු දෙක....... අයියා කරන ඕනා වැඩකට මල්ලි සපෝට්..... මල්ලි කරන ඕනා එකකට අයියා සපෝට්.... මරා ගත්තත් පැය කිහිපෙකින් දෙන්නම එකට බෝතලේ ගසයි....... :P

    ඒකට අපේ එක....... :baffled: :dull: එදා අපි පොඩි සීන් එකක් බැලෙව්වානේ..... එතනදි කියවුනා..... සංසාරගතව එන වයිරක්කාරියක් කියලා....... තව ආත්ම 7ක්ද 5ක්ද (මට මතක නෑ) පස්සෙන් එනවා කිව්වා.... හෆොයි........ :baffled: :dull:

    ane oi owwa boru oi... owwa passe yanna epa :angry: unge sahodara kama nathi unata umba hithen unta anukampaa karala sahodara kama hithe wath thiyaa ganin