ලන්ච් එක හැර ....මුල් එක ගොඩ....... තේරුනා.......
හාෆ් එක ගොඩ නැත........ තේරුනේ නැත......
ෆුල් බෝඩ් කියන්නේ..හොටෙල් එකෙන් අපිට රූම් එක සමග දවල් රෑ උදේ කෑම දෙනවා...සාමාන්‍යයෙන් හෝටලේ ඇතුලට යන්නේ 2ට ලන්ච් අරන් හෝ නැතුව..එලියට එන්නේ පහුවදා දවල් 12ට..කලින් දවසේ ලන්ච් ගත්තා නම් කෙලින්ම එන්න පුළුවන්..නැත්තම් ලන්ච් අරන් එන්න පුළුවන්...ඔය ෆුල් බෝඩ්, හාෆ් බෝඩ් සීන් මට තාමත් අන්ඩර දෙමල අයියේ........ ජුන්ඩක් පැහැදිලි කොරහන්කෝ.......

ලන්ච් එක හැර ....
ෆුල් බෝඩ් කියන්නේ..හොටෙල් එකෙන් අපිට රූම් එක සමග දවල් රෑ උදේ කෑම දෙනවා...සාමාන්‍යයෙන් හෝටලේ ඇතුලට යන්නේ 2ට ලන්ච් අරන් හෝ නැතුව..එලියට එන්නේ පහුවදා දවල් 12ට..කලින් දවසේ ලන්ච් ගත්තා නම් කෙලින්ම එන්න පුළුවන්..නැත්තම් ලන්ච් අරන් එන්න පුළුවන්...
හාෆ් බෝඩ් එක දන්නා තරමින් ඕකමයි..ලන්ච් නැතුව....![]()
හෝටල් ගැන කතාව නෙහ්...හනිමුන් යන්න හොඳ තැනක් කියපල්ලකෝ දන්න කස්ටිය.....![]()

දවස් දෙකක් තියෙනවා...උඹේ ෂෙදුල් එක කොහොමද සෙට් වෙන්නේ....... එක බලලා තමා ප්ලෑන් කරන්න වෙන්නේ......
වෙඩින් එක කොළඹ හෝම් කමින් ගම්පහ...
දවස් දෙකක් තියෙනවා...වෙඩින් එක කොළඹ හෝම් කමින් ගම්පහ...
![]()
ඒ වගේ කොහෙටද කැමති.......දළදා මාලිගාවට යන්න ඕනේ කියනවනේ..ඉතින් කන්ද උඩරට තමා බලන්න වෙන්නේ...දෙන්නාගේ කැමැත්ත කොහෙටද......? ඒ කිව්වේ කඳුකරේ ද....? වෙරළබඩ පැත්තද...... නැතිනම් රජරට (යාය 08)ඒ වගේ කොහෙටද කැමති.......

Hunaas falls balapan. me dawas wala nam credit card eke offers athi....දළදා මාලිගාවට යන්න ඕනේ කියනවනේ..ඉතින් කන්ද උඩරට තමා බලන්න වෙන්නේ...![]()

හෝටල් ගැන කතාව නෙහ්...හනිමුන් යන්න හොඳ තැනක් කියපල්ලකෝ දන්න කස්ටිය.....![]()

හෝටල් ගැන කතාව නෙහ්...හනිමුන් යන්න හොඳ තැනක් කියපල්ලකෝ දන්න කස්ටිය.....![]()
උබේ දෙයියෝන්ට කන්නලව් පාරක් දාපන් .....එකට දහයක් හම්බ වෙයි![]()
උබ හුල්ලලා දෙයියෝ අහක බලලා ඉන්නේ ...... 
කිඹුලා හට පින්තුරයක් පී ඇම් කරෙමි
ඉන්පසු ඌ අතුරුදන් වී ඇත
අන්න මග පට්ට ට්‍රැෆික් එකක හිර වෙලා ඉන්නවා කියල කිව්වා.... රෙද්ද අදත් කොස්වත්තේ / රාජගිරියේ පට්ට ට්‍රැෆික් ලු ..... 
කිව්වා කිව්වා...මල අතේ තියාගෙන ඉන්නේ ලොක්කාඅන්න මග පට්ට ට්‍රැෆික් එකක හිර වෙලා ඉන්නවා කියල කිව්වා.... රෙද්ද අදත් කොස්වත්තේ / රාජගිරියේ පට්ට ට්‍රැෆික් ලු .....
![]()

මොකෝ හොට්ටෝ
![]()
හෝටල් ගැන කතාව නෙහ්...හනිමුන් යන්න හොඳ තැනක් කියපල්ලකෝ දන්න කස්ටිය.....![]()