EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය ෆුල් බෝඩ්, හාෆ් බෝඩ් සීන් මට තාමත් අන්ඩර දෙමල අයියේ........ ජුන්ඩක් පැහැදිලි කොරහන්කෝ.......
    ෆුල් බෝඩ් කියන්නේ..හොටෙල් එකෙන් අපිට රූම් එක සමග දවල් රෑ උදේ කෑම දෙනවා...සාමාන්‍යයෙන් හෝටලේ ඇතුලට යන්නේ 2ට ලන්ච් අරන් හෝ නැතුව..එලියට එන්නේ පහුවදා දවල් 12ට..කලින් දවසේ ලන්ච් ගත්තා නම් කෙලින්ම එන්න පුළුවන්..නැත්තම් ලන්ච් අරන් එන්න පුළුවන්...:yes:
    හාෆ් බෝඩ් එක දන්නා තරමින් ඕකමයි..ලන්ච් නැතුව....:yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හෝටල් ගැන කතාව නෙහ්...හනිමුන් යන්න හොඳ තැනක් කියපල්ලකෝ දන්න කස්ටිය.....:D;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලන්ච් එක හැර ....

    දෙන්නටම සැහෙන්න ස්තුතියි නොතේරුන දෙයක් පැහැදිලි කොරලා දුන්නට.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෝටල් ගැන කතාව නෙහ්...හනිමුන් යන්න හොඳ තැනක් කියපල්ලකෝ දන්න කස්ටිය.....:D;)

    උඹේ ෂෙදුල් එක කොහොමද සෙට් වෙන්නේ....... එක බලලා තමා ප්ලෑන් කරන්න වෙන්නේ......
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    ෆුල් බෝඩ් කියන්නේ..හොටෙල් එකෙන් අපිට රූම් එක සමග දවල් රෑ උදේ කෑම දෙනවා...සාමාන්‍යයෙන් හෝටලේ ඇතුලට යන්නේ 2ට ලන්ච් අරන් හෝ නැතුව..එලියට එන්නේ පහුවදා දවල් 12ට..කලින් දවසේ ලන්ච් ගත්තා නම් කෙලින්ම එන්න පුළුවන්..නැත්තම් ලන්ච් අරන් එන්න පුළුවන්...:yes:
    හාෆ් බෝඩ් එක දන්නා තරමින් ඕකමයි..ලන්ච් නැතුව....:yes:

    ඕකේ Check in , check out time වෙනස් වෙනවා hotel එකෙන් hotel එකට. පොඩ්ඩක් කතා කරලා බලලා යන්න ඕනේ.:yes::yes::yes:
    By the way this is my first post in this club...:D
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹේ ෂෙදුල් එක කොහොමද සෙට් වෙන්නේ....... එක බලලා තමා ප්ලෑන් කරන්න වෙන්නේ......
    දවස් දෙකක් තියෙනවා...:yes: වෙඩින් එක කොළඹ හෝම් කමින් ගම්පහ...;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දවස් දෙකක් තියෙනවා...:yes: වෙඩින් එක කොළඹ හෝම් කමින් ගම්පහ...;)

    දෙන්නාගේ කැමැත්ත කොහෙටද......? ඒ කිව්වේ කඳුකරේ ද....? වෙරළබඩ පැත්තද...... නැතිනම් රජරට (යාය 08) :P ඒ වගේ කොහෙටද කැමති.......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දෙන්නාගේ කැමැත්ත කොහෙටද......? ඒ කිව්වේ කඳුකරේ ද....? වෙරළබඩ පැත්තද...... නැතිනම් රජරට (යාය 08) :P ඒ වගේ කොහෙටද කැමති.......
    දළදා මාලිගාවට යන්න ඕනේ කියනවනේ..ඉතින් කන්ද උඩරට තමා බලන්න වෙන්නේ...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලා හට පින්තුරයක් පී ඇම් කරෙමි
    ඉන්පසු ඌ අතුරුදන් වී ඇත

    :rofl: අන්න මග පට්ට ට්‍රැෆික් එකක හිර වෙලා ඉන්නවා කියල කිව්වා.... රෙද්ද අදත් කොස්වත්තේ / රාජගිරියේ පට්ට ට්‍රැෆික් ලු ..... :angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :rofl: අන්න මග පට්ට ට්‍රැෆික් එකක හිර වෙලා ඉන්නවා කියල කිව්වා.... රෙද්ද අදත් කොස්වත්තේ / රාජගිරියේ පට්ට ට්‍රැෆික් ලු ..... :angry:
    කිව්වා කිව්වා...මල අතේ තියාගෙන ඉන්නේ ලොක්කා:P:P
    :frown: මොකෝ හොට්ටෝ :angry:

    ණිඛං භං