හුන්නස් ෆෝල්ස් බැලුවා...40ක් විතර යනවා අඩුම...සීසන් නිසා වෙන්න ඇති...
![]()
අම්මටසිරි...... පෙරහැර සීසන් එක ඕකටත් අදාලයි කියලා මට හිතෙන්නේ නෑ.......
හුන්නස් ෆෝල්ස් බැලුවා...40ක් විතර යනවා අඩුම...සීසන් නිසා වෙන්න ඇති...
![]()
ඒක නම් ඇත්ත....aliyo photos walin kawadawath yana thanak decide karanna epa, sampurna wenas


ඔය මොනවත් ඕනා නැහැ බන් , චිනාට ට්‍රිලියන් ගණන් නය නොවී, පාරේ කිලෝමිටරයකින් මිලියන හැටපහක් ගහන්නේ නැත්තනම් ඒ....ඇතිමතක ටිකක් කියන්නං
මිනිහව පොදු අපේක්ශකය කරාට ඔක්කොටම ස්තූති කරා, ස්පෙශලි රනිල්ට චන්ද්‍රිකාට තව ෆොන්සේක ගැනත් කිව්ව.
මේ යන ඒකාදිපති පාලනය නැති කරනව කිව්ව
ජානාදිපති කරොත් දවස් 100න් විධායකේ අහෝසි කරනව කිව්ව
මිනිහ අරක්කු සිගරට් වලට එරෙහිව සහ වෙන එක එක ඒවට ගෙනිච්ච විරෝද වලට මරණ තර්ජන පවා ආව හැටි කිව්ව බොහොම හැගීම් බරව
කැබිනට් ඇමති වෙලා , පක්ශෙ ලේඛම් වෙලත් මානසික පීඩාවෙන් කිව්ව හිටියෙ. එහෙම එකෙක්ට එහෙම නං රටේ දුප්පත් අසරණ ජනයට කොහොම පීඩනයක් ඇද්ද ඇහුව.
වයිෆ් සහ ළමයි මතක් කරා, එයාල මැරෙන්න උනත් කමක් නෑ තාත්ත ගන්න තීරණෙකට සහාය දෙනව කිව්වලු
මාධ්‍ය නිදහස ඇතිකරනව කියල පොරොන්දු උනා
තාක්ෂණය දියුණු කරනව කිව්ව...
ඔය ටික තමා මතක.
අනේ මන්දා...අනික් දවස් 20-25...අම්මටසිරි...... පෙරහැර සීසන් එක ඕකටත් අදාලයි කියලා මට හිතෙන්නේ නෑ.......


එකම එක අවුලයි..........
චන්ද්‍රිකා කියන කුජීත දේශපාලන චරිතය ඔතෙන්ට ගත්ත එක තමා අවුල.....
රාජිත නිසා ජෙප්පො සප් එක නොදේවි කියල හිතෙනව මොකද 88-89 කාලේ ප්‍රා රන් කලේ ඩොක්ටර් කියල කියවෙන නිසා.......
මොනවින් මොනව වෙයි ද දන්නේ නෑ ඕයි!!!!!!!!
උබ පෙරහැර කාලේ ආවොත් , පෙරහැර නැරබීමට , මාලිගාව අසල පාස් දෙකක් , දෙනු ලැබේ , හැබැයි වෙමට කියන්නත් ඕනා , තෑගී දෙන්නෙත් නැහැහුන්නස් ෆෝල්ස් බැලුවා...40ක් විතර යනවා අඩුම...සීසන් නිසා වෙන්න ඇති...
![]()
අනේ මන්දා...අනික් දවස් 20-25...![]()



ඒක නම් හොඳ අදහස...පෙරහැර ඉවර වෙද්දී රෑ කීය විතර වෙයිද...උබ පෙරහැර කාලේ ආවොත් , පෙරහැර නැරබීමට , මාලිගාව අසල පාස් දෙකක් , දෙනු ලැබේ , හැබැයි වෙමට කියන්නත් ඕනා , තෑගී දෙන්නෙත් නැහැ


හනිමුන් වලට යකෝ , ඔච්චර වියදම් කරන්න එපා බොල එක තැනකට , වාහනේ අරන් රට වටේ පල , පොඩි පොඩි තැන්වල නැවතිලා ,
හෑහ්හ්හ්....... එහෙනං සීසන් හින්දා වෙන්න ඇති.......![]()
ඕකම තමා මගෙත් අදහස...හනිමුන් වලට යකෝ , ඔච්චර වියදම් කරන්න එපා බොල එක තැනකට , වාහනේ අරන් රට වටේ පල , පොඩි පොඩි තැන්වල නැවතිලා ,
ගණන් අඩු හොඳ තැන් හොයන එක තමා අමාරු...

බයවෙලා හොඳටම......හරි ඉතින් ආයේ බඳින්නෙත් එයාවම තමා....... එදා අපි දෙන්නා ඔය හුනාස් ෆෝල්ස් වලට ගිය දවසෙත් මම ඕක එයාට කිව්වා.......

උ.වේ.ස.මම මරා ත් එක්ක ෆට්ට තරහා , 2012.03.31 දින සිට ය , යකෝ 2010.12.17 ඔර්ඩර් කරපු විවා එලයිටය , 11.03.31 දින රාත්‍රියේ සිට 14.85000 සිට 2235000.00 දක්වා වැඩි කරන ලදී ....හෙනම ගන්න ඕනා නේද .....මුන්ට
අඩේ සංකපාලයා මාව fb එකෙන් අයින් කරලනේ...ඇයි දන්නේ නෑ....![]()
