EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry: තෝ අදත් බීලා තමා..... මරු කියවන්නේ.... හොට්ටෝ ඔය බීම නවත්තපන්.... දැන් ඉන්නේ බීලා නම් වැඩිපුර වතුර බීපන්..... ඊට පස්සේ රෑ වෙලා බෙහෙත් බීපන්...... :angry:

    :baffled::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ අනේ..ඔෆිස් වැඩ වගේකට අබ්‍රෝඩ් ගියානේ...:rolleyes::rolleyes:
    :baffled::baffled:
    :P ඔහොම තමා ඔය යෝදිට කතා කරන්න ඕනි...... :P
    :sorry::sorry:
    :dull: කියලා වැඩක් නෑ...... :angry:

    ඔව් අනේ මන්ද...මන් නම් තාත්තාලා බොන එකට මාර විරුද්දයි..අවසානේ ඔය දුක විදින්නේ ළමයි...:sorry::sorry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි අයියේ එයා ඔහොම හැමදාම බොන්නේ..මැරෙනකම් බොන්න මයි හදන්නේ....:dull::dull:

    ඔව් එතකොට ආයේ ටක් ගාල ඉපදිලා, හොදට ආතල් ගන්න පුළුවන් ලයිෆ් එකක් පතාගෙන පතායා පැත්තේ ඉපදෙනවා....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මාත් බොන්න ඕනා..... මටත් PM එකක් එයිද බලන්න....... :dull:

    අඩෝ උඹ ගින්න දුන්නා නේද ගෙදරට ? බර බරේ ඕයි වතුර බොන්න කියල :dull:

    දැන් තව එකෙක් ලොග් වෙලා බලනවා පෝස්ට්ස් ... කන් දෙක පාත් කර ගන්නයි වෙන්නේ :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් එතකොට ආයේ ටක් ගාල ඉපදිලා, හොදට ආතල් ගන්න පුළුවන් ලයිෆ් එකක් පතාගෙන පතායා පැත්තේ ඉපදෙනවා....

    මගුලක් කියනවා මූ :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ...:rolleyes:

    ඊයෙ ප්ලාස්ටර් කැපුවා... දැන් මෙන්න මෙහෙම තියන කකුලක් එලියෙ තියන් ඉන්නෝ..

    ඇදයක් නම් නෑ පේන්න.. හැබෙයි හොඳටම හයිවෙලා නෑ.. පොඩ්ඩක් හෙලවීමක් තියනව කැඩුන තැනින්. ඔහොම සති දෙකක් තියගෙන ඉඳල එන්න කිව්ව ආපහු..:dull:


    ubksSmc.jpg


    Saltebh.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිංහලුනේ...:rolleyes:

    ඊයෙ ප්ලාස්ටර් කැපුවා... දැන් මෙන්න මෙහෙම තියන කකුලක් එලියෙ තියන් ඉන්නෝ..

    ඇදයක් නම් නෑ පේන්න.. හැබෙයි හොඳටම හයිවෙලා නෑ.. පොඩ්ඩක් හෙලවීමක් තියනව කැඩුන තැනින්. ඔහොම සති දෙකක් තියගෙන ඉඳල එන්න කිව්ව ආපහු..:dull:


    ubksSmc.jpg


    Saltebh.jpg

    අම්මෝ හරිඳුවෝ...පරිස්සමින්...දැක්කම බයේ බෑ...වැඩිය ඒ කකුලට බර නොදී ඉන්න වෙයි අවුරුද්දක් දෙකක්වත් යනකන්...:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙනම් මේ දවස්වල බෝන්නම හිතෙන ක්ලයිමෙට් එකක් තියෙන්නේ බන්:rolleyes:

    ඔහෙට එදා වැස්සා වැහිල්ලක් ලොවෙත් නැති වෙන්න මම හිතුව පේරාදෙණිය පාරට කඩන් වැටෙයි කියල :baffled: