නෑ අනේ..ඔෆිස් වැඩ වගේකට අබ්‍රෝඩ් ගියානේ...ඔව් හොද නැහැ එහෙම නෙහ්.....
ඔයා මේ ටිකේ ලංකාවේ හිටියේ නැතෙයි?????![]()

නෑ අනේ..ඔෆිස් වැඩ වගේකට අබ්‍රෝඩ් ගියානේ...ඔව් හොද නැහැ එහෙම නෙහ්.....
ඔයා මේ ටිකේ ලංකාවේ හිටියේ නැතෙයි?????![]()

ඇයි අයියේ එයා ඔහොම හැමදාම බොන්නේ..මැරෙනකම් බොන්න මයි හදන්නේ....![]()
කියලා වැඩක් නෑ...... 
තෝ අදත් බීලා තමා..... මරු කියවන්නේ.... හොට්ටෝ ඔය බීම නවත්තපන්.... දැන් ඉන්නේ බීලා නම් වැඩිපුර වතුර බීපන්..... ඊට පස්සේ රෑ වෙලා බෙහෙත් බීපන්......
![]()

නෑ අනේ..ඔෆිස් වැඩ වගේකට අබ්‍රෝඩ් ගියානේ...![]()

ඔහොම තමා ඔය යෝදිට කතා කරන්න ඕනි......
![]()

කියලා වැඩක් නෑ......
![]()

ඇයි අයියේ එයා ඔහොම හැමදාම බොන්නේ..මැරෙනකම් බොන්න මයි හදන්නේ....![]()

ඔහොම බොන්න එපා අයියේ..මන් ඔයාට pm එකක් එවන්නම්කො හරිද....![]()
මාත් බොන්න ඕනා..... මටත් PM එකක් එයිද බලන්න....... 
ඇයි අයියේ එයා ඔහොම හැමදාම බොන්නේ..මැරෙනකම් බොන්න මයි හදන්නේ....![]()
මාත් බොන්න ඕනා..... මටත් PM එකක් එයිද බලන්න.......
![]()

ඔව් එතකොට ආයේ ටක් ගාල ඉපදිලා, හොදට ආතල් ගන්න පුළුවන් ලයිෆ් එකක් පතාගෙන පතායා පැත්තේ ඉපදෙනවා....

සිංහලුනේ...
ඊයෙ ප්ලාස්ටර් කැපුවා... දැන් මෙන්න මෙහෙම තියන කකුලක් එලියෙ තියන් ඉන්නෝ..
ඇදයක් නම් නෑ පේන්න.. හැබෙයි හොඳටම හයිවෙලා නෑ.. පොඩ්ඩක් හෙලවීමක් තියනව කැඩුන තැනින්. ඔහොම සති දෙකක් තියගෙන ඉඳල එන්න කිව්ව ආපහු..
![]()
![]()

මෙහෙනම් මේ දවස්වල බෝන්නම හිතෙන ක්ලයිමෙට් එකක් තියෙන්නේ බන්![]()

ridila....පීට්සා හදලා ඔෆිස් එකටම යවයි.......
![]()
![]()