EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක උඹේ මෑණියන් වහන්සෙට පෙන්නපං........
    රස්සාවක් නැති අපතයා තාත්තගේ නම තියන ආයතනයේ පොර වෙලා ඉන්න හැටි ලෝකෙට පෙන්නන ආකාරය අර අමන මැටි ගොං උඹේ නංගිට උඩ ගෙඩි දෙන එතුමියත් දැන ගන්න ඕන............

    :baffled: අනේ වැඩක් නෑ බං..... උන්ට හොද නම් මගේ මොකෝ.... මගේ වැඩක් බලාගෙන මම ඉන්නවා...... :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකවුන්ට් නම්බර් ඒක දෙන්නම් සල්ලි යවන්නයි තියෙන්නේ.....:cool::cool::yes:

    අර හෙමින් කියන්නන් කිව්ව පාවෙන කේස් එක මොකද්ද?:confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙ අරූ ගේ එෆ්බී ලින්ක් එක එවපං......
    ගෑනියෙක් ගේ *කේ එල්ලිලා ඒකිව බදින්න කලින් ම ඒකිගේ තාත්ත ගේ ආයතනයේ පාට්නර් කරගත්තේ තොගේ හොර ගෑණි ද කියල අහන්න......!!!!
    යකෝ දැන් ඔහොම නං තොට ගගේ මූදෙ පනින්න වෙයි අර අර අරකියි(ඔව් ඒ ගොං බිජ්ජි තමා) ඔය පුණ්ඩවාලයයි බැන්දාම.....

    උඹේ අම්මටයි කලින් ම ලිදේ පනින්න වෙන්නේ, ඔන්න මං අද කිව්ව කියල හිතා ගං.....

    :baffled: :baffled: අනේ මගේ මොකෝ බං..... මම දන්නවා කවදා හරි තේරුම් ගන්න බව ඔය කට්ටිය..... ඉතින් මගේ මොකෝ...... :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled: ඔව් බං.... ආස්මි වගේ..... :dull: :eek:

    ඔයාට ඉතින් තියෙන්නේ මගේ අඬවැඩියාවනේ..මම එන්නේ නැතුව හිටියම ඉවරනේ ආපහු...:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes:



    උඹට නම් ඇවිදින දුර....:D;)

    කොල්ලුපිටිය කියන්නේ හැම දේකින්ම සර්ව සම්පූර්ණ නගරයක්... :yes:
    3d9.png